IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අලි ප්‍රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රාජ්‍ය  ආයතන ඇතුළු  විවිධ   පාර්ශව  ඉදිරිපත් කර ඇති  සියලු   යෝජනා  අසාර්ථක සහ  ප්‍රතිඵලදායි නොවන  බව  පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳආංශික අධීක්ෂණ කාරක සභාව  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා  ක්‍රියාකාරී සැලැස්ම  2023”  නමැති වාර්තාවේ සඳහන් වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලිය, රජයේ විශ්වවිද්‍යාල, පුද්ගලික ආයතන, විවිධ විද්වතුන්  සහ  විදේශ සංවිධාන අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී යෝජනා ඉදිරිපත් කර තිබූ බව එම  කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රී  ඉංජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතා  පැවසීය

අලි වැටට පමණක් අවධානය යොමු කිරීමෙන් අලි මිනිස් ගැටුම වැළැක්විය නොහැකි බව මේ අනුව පැහැදිලිවම පෙනෙන්නේ යැයිද  මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (4)

අලි ප්‍රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලා

පැරකුම් Sunday, 17 December 2023 04:38 PM

මේ වාර්තා හදන අයගේ ඒකායන අරමුණ අලි, මිනිස් ගැටුම සදහටම පවත්වාගෙන කොමිස් ගැසීමයි. මගේ අදහස්.., අහිංසක ගම්බද ජනතාව රැකගන්න ප්‍රමුඛත්වය දියයුත්තේ අලියාට නොව මිනිසාටය. අලි ගහනය අවම මට්ටමකට අඩුකරන්න ඊට අනුරූපව ඔවුන් සඳහා කුඩා වනබිම් වෙන්කරන්න පින්නවල වැනි අලි අනාථාගාර කීපයක් තව සකසන්න අලිවැට නම් කොමිස්වැට වහා අත්හැරදමන්න. ඒ සඳහා විකල්පය අලිකාණුව බව වනජීවිය හොඳින් දනී... එහෙත් කොමිස් නැතිනිසා ඊට කැමැති නැත. බලධාරීන් නිසි පියවර ගතයුතුයි.. අවාසනාවට එය එසේ සිදු නොවේ.. කාට කියන්නද?

:       2       2

SISIRA Sunday, 17 December 2023 05:53 PM

අලි ප්‍රශ්නෙට ආ යෝජනා ඔක්කොම පුස් වෙලානම් අජිත් මන්ත්‍රීවරයාගේ යෝජනා සහ විසඳුම් මොනවාද?

:       0       0

Ajith Sunday, 17 December 2023 06:33 PM

වෙනත් රටවල සතුන් යන එන තැන් නිශ්චිතවම එවෙලේම බලා ගැනීමට සතුන්ගේ gps trackers සවි කරනවා. මේ මගින් අවධානම පවතින ප්‍රදේශවල ජනතාවට සහ අදාල නිලධාරීන් අලින් සිටින ස්ථානය අනුව අදාල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මෙය ඉතා අඩු වියදම් ක්‍රමයක්...

:       0       1

සල්ලි Monday, 18 December 2023 07:22 AM

හා මාන්නප්පෙරුම, අපි ප්‍රශ්නේ බේරාගන්නම්. උබ සැපේ ඉදපන්. මීට අලියාගෙන් ගුටි කෑ එකෙක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 368 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 954 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1426 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site