IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලුතින් කැසිනෝ ශාලා 10 ක් ?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා  අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක්  ලබාදී නැතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අතුරලිය රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.

කැසිනෝ ශාලා ලියාපදිංචි ගාස්තුව අවුරුදු පහකට කෝටි පනහක් ගත්තා.  මීට පස්සේ අලුතින් විවෘත කරනවා නම් කෝටි පනහකට වැඩියෙන් ගන්න බලාපොරොත්තු වෙනවා.  වාර්ෂික ගාස්තුව කෝටි විස්ස කෝටි පනහක් කළා.

ශ්‍රී ලංකා පුරවැසියකු කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම්  රුපියල් දහසය  දාහක් ගෙවන්න ඕන. ශ්‍රී ලාංකිකයන් මේවට යන එක  මන්දෝත් සාහි   කරන්න තමයි මේක කරන්නේ. හැකි තරම් කැසිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීම අරමුණයි. කැසිනෝ ශාලාවල ලාභය මත සියයට හතළිහක බද්දක් අය කරනවා. රාජ්‍ය ආදායමට උපරිම බදු ගන්නවා.



අදහස් (6)

අලුතින් කැසිනෝ ශාලා 10 ක් ?

මැක්ස් Wednesday, 10 January 2024 12:21 PM

රට වනසන්න 2015දී ගල්ලෙන බිඳපු අය තාම මැති සබේ ඉන්නවාද?

:       6       12

Nimal Wednesday, 10 January 2024 12:45 PM

එහෙනම් කැසිනෝ 1000 ක් දැම්මා නම් ඉවරයි නේ .රට එක මාසෙට දියුණු වෙයි නේ

:       8       15

Aravinda Monarawila Wednesday, 10 January 2024 12:56 PM

පුළුවන් නම් දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය අසලත් කැසිනෝ ශාලා දාන්න...

:       17       11

ravin Wednesday, 10 January 2024 01:32 PM

දවල් හීන දකින්නේ නැතිව, දැනට පවත්වාගෙන යන කැසිනෝවලින් හරියට බදු එකතු කරනවද කියලා කියන්නකෝ...!

:       4       15

wimal Wednesday, 10 January 2024 02:36 PM

මේ රටේ හොරකම් කරන, සල්ලි පූජා කරන ඕවට යන්නෙත් ඒ අයම තමයි. සුබපැතුම්...!

:       0       8

Bamunuarachchi Thursday, 11 January 2024 04:50 AM

කැසිනෝ 10 නොවෙයි 100 දාන්නකෝ අපිට මොකෝ අපි කැසිනෝ ගහන්න යන්නේ නැහැ. කැසිනෝ යන අයට සතුටට කාරණාවක්‌ වගේම රජයට බදු ලැබෙන මාර්ගක්‌. ඉතින් කව්රුවත් විරුද්ද වෙන්නේ ඇයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 266 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 414 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 306 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1178 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1074 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5655 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site