කොටි සන්ධානය මගින් වැනසු අලිමංකඩ දුම්රිය ස්ථානයට අද (24) මුල්ගල තැබිණි.
පාසල් දරුවෝද ගුරුවරුද මේ සදහා රුපියල් කෝටි 150 ක් එකතු කළහ.
අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන , ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක හා උතුරුපළාත් ආණ්ඩුකාර මේජර් ජනරල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්වරු ආරාධිතයෝ ආරාධිතයෝ වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි නායකත්වයකට කළ හැකි දෑ බොහෝය. ජය ජය වේ!(නදී)
දුක් වෙන්ඩ එපා සිරි, ඔයා ඉතින් හම්බන්තොට යන්ඩකෝ. ඊට වඩා ලස්සනට සුදු පාටට ලේවාය බලත හැකි.(නදී)
මම කුඩාකාලයේ - 1975 පමණ මගේ පියා අපිව යාපනය බලන්න එක්ක ගියා. යාපනයේ සිට දුම්රියෙන් කොළඹ ආවා. එවකට අලිමංකඩ දුම්රිය ස්ථානය සහ ලුණු ලේවාය පසුකරනවා හොඳට මතකයි. සුදු පාට විශාල කුඹුරක් වගේ තමයි ලේවාය මතක. මගේ ජීවිත කාලය තුලදී මගේ දරුවන් සමග දුම්රියෙන් යාපනයට යාම සිහිනයක් නොවේවි කියල සිතනවා.(නදී)
මේක අර කොටින්ගෙන් අල්ලපු සල්ලි වලින්ම හදන්න තිබුනනේ'(නදී)
මේ ඇමතිතුමාට යුද්ධය කාලේ විනාශවුණු පාසල් ගොඩනැගිලිම කියක් තියෙනවද උතුරේ හදන්න. එහෙව් එකේ එයා මොකද ප්‍රවාහන අමාත්‍යංශයේ වැඩ කරන්නේ කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
අපේ අය හුගදෙනා තාම 1950 ගණන් වල මිසක් 2014 අබියස නෙමෙයි (නි)
දරුවනේ ,ඔයාලා ගැන අපිට ආඩම්බරයි. ඉස්සර නම් උතුරේ දරුවන් සයනයිඩ් කරල කරේ බැදගෙන තුවක්කුවක් අරගන බංකර් වල හිටියේ. නමුත් දැන් එයාලා ලස්සනට පාසල් නිල ඇඳුම ඇඳලා ඉන්නවා දකිනකොට අපිටත් හරිම සතුටක් ඇතිවෙන්නේ. නමුත් උතුරේ ඉන්න සමහරු නම් තවමත් එයාලගේ අනාගතය විනාශ කරලා එයාලව බිල්ලට දීලා පටු පරමාර්ථ ඉටුකරගන්න දරන උත්සාහය නම් අතහැරලා නැහැ. ඒ ගැන හරිම කණගාටුයි. ජාති බේද අත්හැරලා දැන්වත් අපි සේරම ශ්‍රී ලාංකිකයෝ එකම ජාතියක් හැටියට නැගීසිටින්න උත්සහ කරමු. (නි)
මේ වගේ දේවල් වලින් දමිල පිරිස් අතර ආදරය ඇතිවෙනවා. මොකද ඩයස්පෝරා එකෙන් ඔය එක දුම්රිය පොලක්වත් හදල දෙන්නේ නැහැනේ. අඩු ගානේ පිටරට ඉන්න දමිල ප්‍රජාවගෙන් මම හිතන්නේ කව්රුත් මේ සංවර්ධන වැඩ වලට උදව්වක් වන කෙනෙක් හොයාගන්න බැහැ. මොකද මමත් නිතරම රටෙන් එළියේ ඉන්න නිසා ඒක දන්නවා. හැබැයි නැවත උතුරේ දියුණුවක් වන එක සමහරුන්ට නම් දරාගන්න බැරි වේවි. (නි)
මේ කාර්යයට අපේ පාසලත් හවුල් වුනා (නි)
ජනාධිපතිතුමනි, අපි හීනෙකින්වත් හිතපු නැති දේවල් ඔබ තුමා කරන්නේ. එවැනි සිහින නැවත අපට දකින්නට ඉඩ ලබා දි දිවිදුන් විරුවනේ. ඔබ සැම නිවනින් සැනසේවා.(නදී)
උතුරේ ඡන්දයත් ලඟයි නේද?(නදී)
ෂුවර්ද ගාන කෝටි 150ක් කියලා.(නදී)
මේක හොද උදාහරණයක් උතුරේ හමුදා පාලනය යටතේ පවතින යහපත් තත්ත්වයට (නි)
කෝටි 150ක් එකතු කලේ කොහොමද ? (නි)
පාසල් දරු දැරියන් ,ගුරුවරුන් හා මහජනතාව දක්වූ සහයෝගය ඉතාමත් අගය කලයුත්තක්. එයට ප්‍රතිචාර වශයෙන් ඒ අයට අගනා දුම්රිය සේවයක් ලබා දීම ප්‍රවාහන ඇමති තුමාගේ පරම යුතුකමක් ! (අ)
මෙවැනි දෑ අපට සිහිනයක් වී තිබූ කාලයකුත් තිබුනි.එවැනි සිහින නැවත අපට දකින්නට ඉඩ ලබාදුන් දිවිදුන් විරුවනේ.ඔබ සැම නිවනින් සැනසේවා.(අ)
සුභ පැතුම් ! (අ)
ජයවේවා(අ)
මෙතන විවිධ ජාතින් නියෝජනය කරන බවක් පෙන්නුම් කරන්නේ නැත කරුණාකර අප රට ජාතින් හා ආගම් අතර තිබෙන සමගිය වැඩි දියුණු කරගන්න මෙවැනි දේවල් වලින් උත්සහ ගන්නේ එක බලදාරින්ගේ වගකීමකි (අ)
ජනාධිපතිතුමනි අපි හීනෙකින්වත් එටපු නැති දේවල් ඔබ තුමා කරන්න යාම ගෙන හරිම සතුටුයි , යුද්දේ එවර කලේ නැත්නම් අද රණවිරුවනි ඔබල සද නය ගතියි (අ)
මගේ මව්බිමට ජය!සියලු දෙනාටම නවසිලන්තයේ උත්තමාචාරය!රණවිරුවන් සැමදා අප හදවතේ ඉන්නවා .