බෙලිඅත්ත කහවත්තේ පාසල අසළ අක්කර කාලක පමණ ළඳු කැලෑවක සිටින වල් අලියා බැලීමට විශාල පිරිසක් අවට රැස්ව සිටින බවත් ඔවුන් එහි සිටීම අනතුරකට අතවැනීමක් බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. සමහර විට මේ අලියා මද කිපීමට ආසන්නව ඇතැයි ද ඔහු සඳහන් කරයි. නිර්වින්දන බෙහෙත් එක් වරක් ලබා දුන්න ද වැස්ස නිසා එම බෙහෙත නිසි ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද ඔහු පවසයි පොලීසිය කැඳවා ඇතත් මිනිසුන් නොයන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය අවම බලය යොදවන්න කලින් මාරු වෙන එක කට්ටියට ගුණයි. (ස)
මිනිසුන්ට නම් කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැහැ (නි)
බෙලිඅත්ත අලි ද කිපීමට ආසන්නව ඇත. නිර්වින්දන බෙහෙත් දුන්න ද නිසි පලක් වී නැත. අලි විශාල පිරිසක් අවට රැස්ව සිටිම අනතුරකට අත වැනීමක් බව සැක සහිතය (නදී)
බේලිඇත්තට තවම අලි ආවේ නැහැ (නදී)
අපේ අය කොහොමත් හරි දක්ෂයිනේ කැලේ ඉන්න උන් ඇගේ දමාගන කාවෝ...කාවෝ... කියන්න. (නදී)
අනේ මෙයාලා අලි දැකලා නැද්ද? (නි)
මිනුසුන්ට බැනලා වැඩක් නැහැ. ඉක්මනට අලියා පන්නන්න (නදී)
මේ මිනිසුන් අලියෙක් දැකලා තියෙන්නේ අදද? (නි)
අපේ මිනිසුන්ට හිතන්න මොළයක් නැති හැටි? (නි)
ඕක අපේ මිනිසුන්ගේ හැටියක්මනේ (නි)
අලි වැඩේ නේද ? (ස)
ගෙවී ගිය වසර 05 ක කාලය තුළ කරුවලගස්වැව වන ජීවී කලාපය තුළ විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් 35 දෙනෙකු මිය ගොස් ඇති බවත් වන අලින් පහර දීම හේතුවෙන් පුද්ගල මරණ 15 ක් සිදුවී ඇති බව වන ජීවී සංඛා ලේඛණ වාර්තා පෙන්වා දෙයි.(නදී)