අම්පාර උහන දෙමටමල් පැලැස්සේ කුඹුරක විදුලිසැර වැදී මිය ගිය බව වන ජීවී නිලධරයෝ කියති අඩි දහයයි අගල් දහයක් උසැති මෙම අලියා වයස අවුරුදු තිස්පහක් පමණ වෙතියි කියති.
අම්පාර උහන දෙමටමල් පැලැස්සේ කුඹුරක විදුලිසැර වැදී මිය ගිය බව වන ජීවී නිලධරයෝ කියති අඩි දහයයි අගල් දහයක් උසැති මෙම අලියා වයස අවුරුදු තිස්පහක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මැරුණහම මොකෝ බූරුවෝ ටික ඉතුරුවෙනවානේ.(නදී)
රක්ෂිතයේ අලින්ටත් අපේ අලින්ටත් වෙලා තියෙන්නේ දැන් එකම ඇබැද්දිය. (නි)
හරිම දුකයි ලංකාවේ සිද්ධවෙන දේවල් දැක්කහම. (නි)
අලි මිනිස් ගැටුම නවත්වන්න වහාම තාක්ෂණය යොදාගෙන සොයා ගැනීමට විශ්ව විද්‍යාල වලට අරමුදල් ලබා දී කටයුතු කළ යුතුයි... මේ විදිහට ගියොත් මිනිස්සුත් අලිත් දෙගොල්ලොම මැරෙනවා. මගෙ යාලුවෙක් මේ ගැන වැඩ කළා. ඒ වැඩේ දිගටම කරන්න බාර දුන්නත්, ඒක මග නතර වෙලා. දුක නැද්ද?. (ස)
අයියෝ අහිංසක සත්තු (දී)
කීර්තිගේ කථාව ඇත්ත. අලින්ගේ ජීවිත මේ තරම් විනාශ වුන කාලයක් අම්ම මුත්තා කාලෙදිවත් තිබුනේ නැහැ . අද ලංකාදීප පත්තරේ තිබුණා පසුගිය අවුරුදු 5ට අලින් 1190 මියලිය කියලා (2007-2012 දක්වා ) ටිකිරි කියන කථාවත් මෙයට හේතු වෙනවා. රක්ෂිත වනාන්තර විනාශ කරන හැටියට මේ සත්තු කොහේ කියලා යන්නද . (ස)
සේන මේක විහිළුවකට ගන්න එපා. තමුන් වගේ හිස් මිනිස්සු නෙවෙයි එම අය . (ස)
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්ද මේ අමාරුව. (ස)
අපේ වන සම්පත් එක්කම මේ වන සත්තු ටිනත් වඳ වීගෙන යනවා එන්න එන්නම . (ස)
මිනිස්සු හැටියට අපි තමයි වැරැද්ද කරන්නේ (දී)
සේනාවට දැනුම් දෙන්න (ස)
වල් අලි නිකන් මැරෙනවා. දල ඇත්තු ලොරිවල පටවලා මරනවා.(නදී)
වන ජීවී නිලධාරීන්ට අලින්ගේ උවදුරු ගැන බලන්න වෙලාවක් නැහැ. ඊට වඩා වැඩ තියෙනවා. කෙටල ගස් කපන්න, ගෙම්බෝ, ගොළුබෙල්ලෝ අල්ලන්න, විදේශිකයින් උසාවි දාන්න.(නදී)
ඔහොම යන්, තව අලි ටිකයි.(නදී)
ලංකාවේ ලොකු විදුලි කණු වල තියෙන්නේ කිලොවොට් 33,000 නොවෙයි වෝල්ට්ස් 33,000 යි. අනිත් කාරණය තමයි විදුලි අලිවැටක් කියන්නේ පොඩි කාර් බැටිරි එකකින් ගන්න විදුලියෙන් , සූර්ය බලයෙන් හෝ ගෙදර තියෙන බැටරිය චාජ් කරලා ගන්න විදුලියෙන් වැඩ කරන එකක්. වැරදි විදුලි පරිහරණය නිසා කී දෙනෙක් මැරුනද? මේ වැරදි වලට උපරිම දඩුවම් කළ යුතුයි. (නදී)
අලින්ගේ ජීවිත මේ තරම් විනාශ වුන කාලයක් අම්ම මුත්තා කාලෙදිවත් තිබුනේ නැහැ.(නදී)
රක්ෂිත වනාන්තර විනාශ කරන හැටියට මේ සත්තු කොහේ කියලා යන්නද? (නදී)
රටේ සියලුම වන අලි මැරෙනකම් බලධාරීන් නිදා ගනී.(නදී)
ගාමිණී, පේන විදිහට මේක අලිවැටකින් විදුලිය වැදීමක් නොවෙයි, කවුරුහරි කුඹුර ආරක්ෂාවට විදුලිය දාලා . මෙය කල කෙනාට දඬුවමක් හැටියට අලියා වැළලිය හැකි වලක් තනිව කපා, තනිව අලියා වලට දමා, තනිව වල වැසීමට නියම කලයුතුයි.(නදී)
මේක ජාතික අපරාදයක්. මේ වගේ නොපනත් වැඩවලට අහුවුන සියල්ලන්ට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
තවත් මෙහෙම අපරාධ රැසක්ම කරලා කියන්න බැරියෑ අපි බෞද්ධයෝ කියලා. (නි)
බලදාරීන් නිදාගෙන සිටිනතුරු මේ විපත් දිගටම සිදුවේවි. (නදී)
නමින් අලි නිසා කිලෝවොට් 33000 ක විදුලි බලයක් වැටවල්වලට දානවා ඇති. අලියා අගුරු නොවී බේරුනා ඇති. මේවට අඩුබලයක් යෙදවීමට වග බලාගන්න.(නදී)