යළි ඉදි කිරීම් හා සංවර්ධන ඒඩන්සියේ (රාඩා) සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ටිරාන් අලස්, එල්ටීටීඊ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානී එමිල් කාන්තන් ඇතුළු පිරිසට අධිචෝනා බාර දෙනවාද නැද්ද යන්න ඔක්තෝබර හය වැනිදා තීරණය කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රකාශ කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට තමා අත්අඩංගුවට නොගන්නා ලෙස අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවත්, නඩුව සම්බන්ධයෙන් පවතින තත්ත්වයෙන්ම කටයුතු කරන ලෙස 2015 සැප්තැම්බර දෙවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පනවා අති බවත්, ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම මෙන්ම අධිචෝදනා බාර දීමද නීත්‍යනුකූල නොවන බවත් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතාවක් ගෙන එමින් කීවේය.
‘පවතින තත්ත්වයෙන් කටයුතු කරන ලෙස‘ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයේ අර්ථ නිරූපනයක් ලබා ගන්නා ලෙස දෙපාර්ශ්වයට නියෝග කළ විනිසුරුවරිය එම අර්ථනිරූපනයෙන් පසු අධිචෝදනා බාර දීම ගැන තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළාය.
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලස්ගේ නඩුවේ අර්ථනිරූපනයක් ඉල්ලයි