(අංජුල මහික වීරරත්න)
කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති (RIMES) ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආසියා, අප්‍රිකා හා පැසිපික් කලාපීය රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සංවිධානයකි.
සිය සාමාජික රටවලට බලපාන ගංවතුර, නියඟය, නාය යෑම, සුළි සුළං වැනි ආපදා සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික ක්‍රමෝපාය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය හා තාක්ෂණික දැනුම ලබා දීම එම සංවිධානයේ අරමුණු වේ. එම ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, කලාපිය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව 2025 අප්‍රේල් මස අවසන් සතිය හෝ මැයි මස පළමු කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව 2025 අප්‍රේල් මස අවසන් සතිය හෝ මැයි මස පළමු සතිය තුළ දින 4 ක කාලයක් කොළඹදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’අව්-වැසි-සුළං’’කලාපීය සමුළුව ලංකාවේ