කැලණි ගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශයන්ට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (20) පැවති හමුවක දී පැවසීය.
ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් පවතින තත්ත්වයට මුහුණදීම සඳහා රජය සම්පූර්ණ යාන්ත්‍රණය යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආපදා අවස්ථාවට මුහුණදීම සඳහා රජය මුළු යාන්ත්‍රණය නොයෙදවූ බවට ඇතැමුන් චෝදනා කළත් විපතට පත් ජනතාව මුදාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් සැලසීමට සියලූ ක්‍රියාමාර්ග රජය විසින් ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවතැන් වුවනට කඩිනමින් සහන දෙන බව අනුර කියයි
මුස්තාක් Friday, 20 May 2016 04:18 PM
කොහෙටද දැන් ඔය ආධාර දුන්නෙ? (නි)
දුමින්ද Friday, 20 May 2016 11:15 AM
තවත් එක මාධ්‍ය සංදර්ශනයක් පමණි. (ර)