IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අවුරුදු සිරිත් තිතටම කරනවා

20160408-ent-42

අවුරුදු චාරිත්‍ර කියන්නේ පරම්පරා ගාණක් තිස්සේ එන දෙයක්. මේ පිළිබඳව නවක පරපුරේ තරුණ තරුණියන්ට නොතේරුණත් බොහෝ අය මේ සඳහා පොඩි හරි ගරුත්වයක් තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. එයාගේ අවුරුදු මේ විදිහටයිලු සමරන්නේ.

"පොඩි කාලෙ ඉඳලම අම්මයි තාත්තයි එක්ක තමයි අපි අවුරුදු සැමරුවේ. අපේ අම්මලා අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම ඉෂ්ට කරනවා. අවේලාවේ කාලා මගෙනුයි අයියගෙනුයි අතින් නම් චාරිත්‍ර කැඩෙනවා. ඉතින් අපේ අම්මා එහෙම බණින කෙනෙක් නෙමෙයි නිසා අපි දෙන්නා බැණුම් අහන්නෙ නෑ. මගේ තාත්තා පොලීසියේ වැඩ කරන්නේ. තාත්තා ගොඩක් වෙලාවට ඒ නැකත් වෙලාවට නැත්නම් නැකත් වෙලාව පහුවුණාට පස්සෙ තමයි එන්නේ. එයාව ටිකක් අල්ලගන්න අමාරුයි. කොහොම වුණත් අවුරුදු උදාවෙද්දි මමයි, අම්මායි, තාත්තායි, අයියයි එදා ඉඳලාම එකට ඉන්නවා."

සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නෙ අපි හැමෝටම වැදගත්වන, අපේ සංස්කෘතිය විදහාපාන ජාතික උත්සව අවස්ථාවක්. ඉතින් මම කියන්නෙ අපි කොහේ හිටියත්, මොනතරම් කාර්යබහුල වුණත් එදාටවත් පවුලේ කට්ටියට එකතුවෙලා ඒ නියමිත චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරලා ඉන්න පුළුවන්නම් ගොඩක් වටිනවා කියන එකයි. ඒ වගේම විවාහවෙලා ගෙදරින් වෙන්වෙලා ඉන්න දරුවන් තමන්ගේ දරුවොත් එක්ක තම මවුපියන් බලන්න යන්න කියලත් මම කියනවා. ඒක ඒ මවුපියන්ට විශාල සතුටක්."
 

කුෂි


DESHAYA

 

20160408-ent-41



අදහස් (0)

අවුරුදු සිරිත් තිතටම කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 869 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 403 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 879 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3193 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 588 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site