පයාගල නිවසකින් විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 360 ක්ද අරක්කු බෝතල් 40 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් උපාය දුතයකුට රට බීම බෝතලයක් විකුණද්දී අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපත් නොමැතිව මත් පැන් විකිණිමේ චෝදනාව යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ගැන අප්‍රසාදාත්මක අදහස් ලියන අයගෙන් මම අහන්නේ මේක වෙලා තියෙන්නේ වෙන්නප්පුවේද ?(නදී)
මේ වගේ හොර බිස්නස් කරන අය දන්නවා කොහොමද අහු නොවී කරදරයක් නැතුව ඒවා පවත්වාගෙන යන්නේ කියලා. අවශ්‍ය තැන්වලට නිසි සැලකිල්ල දක්වලා නැහැ වගෙයි පෙන්නේ. (නදී)
ඕවා අපේ අර මහත්තුරු දෙන්නා කළා නම් ප්‍රශ්නයක් නැහැ.(නදී)
අපි විරුද්ද හරක් මරනවාට විතරයි (දී)
අරගොල්ලන්ගේ ගෝලයෝද දන්නේ නැහැ (නි)
ලොව් මහත්තයෝ, වෙන්නප්පුවේ තියෙන්නේ බැටරි කුඩු, ගැහැණුන්ගේ මල මුත්‍ර, යූරියා දාල පෙරන 'සුදු ඒවා'. (නදී)
අහුවෙච්ච බෝතල් වලින් ටිකක් දැනටමත් ස්ටේෂන් එකේදිම නැතිවෙන්න ඇති නේද?(නදී)
"ඉන්දියන් රුපියල් හාර දහසකට පස්ස විකුණයි" -නම් විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 360 ක්ද අරක්කු බෝතල් 40 ක්ද අත්අඩංගුවට ගත්තත් ලොකු දෙයක් දෙයක් ද මාමේ? (අ)