නව විදුලි ගාස්තු සංශෝධනයට විරෝධය දක්වමින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අද (30) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් , උප නගරාධිපති ටයිටස් පෙරේරා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කළු සාඨක පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉටිපහන් දල්වා ගෙන උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම ජනයා මීට සහය දිය යුතුයි, පක්ෂ භේදයකින් තොරව. (නි)
අපි ඉල්ලනේ බඩු මිල අඩු කරන ලෙසයි... දැන් නම් ජීවත් වෙන්න බැහැ..!(නු)
කොච්චර කෑ ගැහුවත් අඩු කරන්නේ නැහැ, තව මාසෙකින් මේ උද්ඝෝෂණත් නැති වෙනවා. (නු)
විපක්ෂයට හොදටම විදුලිය සැර වැදිලා වගේ..!(නු)
උත්සාහය හොඳයි එත් ප්‍රතිපලයක් ලැබෙයිද දන්නේ නැහැ,, ආර්ථිකය අතින් රටේ ජනතාවගේ පිරිහීම බලධාරීන්ට අයි නොතේරෙන්නේ...(නු)