අළුත්ගම නගරයේ දෙමහල් කඩයක් අද අළුයම ගින්නෙන් වැනසී ගිය බව පොලීසිය කියයි.
මෙම කඩය බෑග් හා ප්ලාස්ටික් භාන්ඩ අළෙවි හලකි.
අළුත්ගම නගරයේ දෙමහල් කඩයක් අද අළුයම ගින්නෙන් වැනසී ගිය බව පොලීසිය කියයි.
මෙම කඩය බෑග් හා ප්ලාස්ටික් භාන්ඩ අළෙවි හලකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු මොනවා කිව්වත් දේපලකට හානියක් උනා නම් පව් වැඩක්. මම ප්‍රර්ථනා කරනවා එම ව්‍යාපාර ස්ථානයේ අදිපති තුමාට ඉක්මනින්ම ගොඩ වෙන්ඩ ශක්තිය දෛර්යය ලැබේවා!(නදී)
පුළුවන් තරම් ඉක්මනින් එයට ඉන්ෂුරස් එක දෙන්න බලන්න. (ස)
අඩන්තේට්ටම් කරපු දරුවා පත් උන තත්වෙට මුදලාලි වග කියනවද? (නදී)
මෙම සිද්ධිය ගැන කතා දෙකක් තියනවා. එකක් අර ළමයා කඩෙන් බඩුවක් ඉස්සුවයි කියන එක. අනික ළමයා අපයෝජනයට ලක්වුණා කියන එක. මේකේ ඇත්ත නැත්ත හොයල කඩ කාරයා එවැනි දෙයක් කරලා තිබ්බ නම් ඔහුට උපරිම දඬුවමක් ලබා දිය යුතුයි.එහෙම නීතියෙන් පියෙවරක් ගන්නවා මිසක් මිනිස්සු නීතිය අතට ගැනීම වැරදි ආදර්ශයක් .සම ලිංගිකයන්ට ඉස්ලාමය කියන දඩුවම මරණ දඬුවමයි. (ස)
මෙන්න වීඩියෝ දර්ශන https://www.youtube.com/watch?feature=player_embedded (ස)
මෙම සිද්ධිය ඊ්ර්ෂ්‍යාව වෛරය නිසා සිදුවූවක්. බෞද්ධයිනි,ඔබ මේකට එකඟද? (නි)