"රස්තම්" චිත්‍රපටය සාර්ථක වීම හේතුවෙන් ඒ සඳහා උදවු උපකාර කළ සැමට "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ ආක්ෂේ කුමාර් ස්තුතිය පළ කර ඇතැයි "බොලිවුඩ් ඔෆ් ලයිෆ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. එමෙන්ම ඔහු විශේෂ ස්තුතියක් සිය සමීපතම සිනමා නළුනිළියන් වන සුපිරි නළු සල්මාන් ඛාන්, ආලියා භාට් හා රන්වීර් සිංට ලබාදී ඇත. ඒ ඔවුන් තිදෙනා "රස්තම්" චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහන් එක්ව චිත්‍රපටය කෙරෙහි රසික අවධානය වැඩිපුර යොමු කරන්නට සමත්වූ බව ආක්ෂේ මෙම වෙබ් අඩවියට පවසා තිබේ.
මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායම ඉක්මවා උපයාගෙන ඇති මෙම චිත්‍රපටය මේ වසරේ වැඩි ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට අතලොස්ස අතරට එක්ව ඇත. එමෙන්ම මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් ආක්ෂේගේ තෙවැනි චිත්‍රපටය මෙය වන අතර. "එයාර් ලිෆ්ට්" හා "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපට අනෙකුත් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් චිත්‍රපට දෙක අතරට එක් වෙයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආක්ෂේ ස්තුති කරලා