ඇලුමිනියම් පිඟානක් රත්කොට හත් හැවිරිදි මුණපුරා පුළුස්සා තුවාල සිදු කළ බව කියන අත්තම්මා කෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇලුමිනියම් පිඟානක් රත්කොට හත් හැවිරිදි මුණපුරා පුළුස්සා තුවාල සිදු කළ බව කියන අත්තම්මා කෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇලුමිනියම් පිඟානම සෙල්සියස් අංශක 100 ට විතර රත්කරල මේ අත්තම්මාගේ පශ්චාත් භාගයෙන් තියන්නයි වටින්නේ.(නදී)
ආච්චිලායි දරැවන්ට ආදරේ කියලායි මම හිතුවෙ (අ)
අද කාලේ ආච්චි සියා ගාව ළමයින් තැබීම බයානක දෙයක් . සියා අතින් ළමයි අපයෝජනයට ආච්චි අතින් නොයෙකුත් තරවටු කම් . නමුත් සියල්ලම නොවී (අ)
මගේ දරුවා නම් මම කරන්නේ ඇත්තටම දවසක්ම ගහක බැදලා තියනවා. තණකොල ටිකකුත් ලගින් තියනවා.(නදී)
මගේ නැන්දම්මා මෙහෙම දෙයක් කලානම් මමත් කරන්නේ සරත් මල්ලි කිව් දේමයි. ඒත් මගේ නැන්දම්මා මට ගොඩක් ආදරෙයි. මගේ දරුවන්ටත් ආදරෙයි , ඒ නිසා මට මෙහෙම දෙයක් කරන්න අවශ්‍ය වෙන් නැහැ . අපේ පවුල්වල මෙහෙම දේවල් වෙන එකකුත් නැහැ. වැඩි හිටියො බුද්දීමත්ව වැඩ කරන්න ඕනා. නැතිනම් අපේ අනාගත පරපුර මීටත් වඩා ආගාදයකට වැටෙනවා.(නදී)
මගේ ළමයාගේ ආච්චිලා දෙන්නම මගේ ළමයට වෙනස්කම් කළා ,තාමත් කරනවා. ඇයි එයාලට හිතන්න බැරි මේ එයාලගේම ළමයි කියලා. (නි)
මෙහෙමත් ආච්චිලා ඉන්නවද..ඇත්තටම.(ස)
හුඟක් ආච්චිලා මෙහෙම නැහැ, ඉතාම ටික දෙනයි මෙහෙම කරන්නේ. මගේ දරුවෝ දෙන්නම, අපි රැකියාවට ගිහින් එනකම් , අපි වගේම ආදරෙන් බලා ගන්නේ එයාලගේ ආච්චිලා දෙන්නා තමයි. (ස)
අමාලි, ඔයාට එහෙම අමිහිරි අත් දැකීමක් තියෙනවද?මේ වගේ දේවල් පොදුවේ ප්‍රකාශ කිරීම සුදුසු නැහැ .මොකද අපි හැමෝම කවදා හරි ආච්චි කෙනෙක් හෝ සීයා කෙනෙක් වෙනවා (නි)
සමහර වයසක උදවියට එයාලගේ වයස නිසා කුඩා දරුවන්ගේ හැසිරීම් අල්ලන්නේ නැහැ. ඒත් මේ වගේ වැඩක් කරන්න මේ මනුස්සයට හිතක් පපුවක් නැද්ද? තිරිසනුන්වත් නොකරන වැඩ මේ. මිනිසුන් සහ සත්තුන් අතර තියන පරතරය දැන් මිනිස්සු තියාගන්න කැමති නැහැ වගේ. වයසට යනකොට පින් දහම් කරන්න ඕනෑ කාලේ ගෙනිහින් විඳවන්න පවු එකතු කරන්න දඟලන හැටි? (නි)
ආච්චිලා අම්මලා ළමයින්ට දඩුවම් කරන්නේ ඔවුන්ව හදා ගන්නයි, තරහට නොවේ, හැදෙන ළමයින්ට දඩුවම් කර ඔවුන්ව යහපත් පුරවැසියන් කිරීමේ වරදක් නෑ, (ස)
අචිඅම්මා විතරක් නොවෙයි ළමයාගේ දෙමුපියනුත් අත්අඩංගුවට ගන්න වෙනවා , නිතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් (අ),