IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආණ්ඩුවේ පිරිසකගේ නව අගමැතිවරයකු ගැන බලා පෙරොත්තුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මීළඟ අයවැයට පෙර කිරීමට නව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් තම කණ්ඩායමෙන් සහාය ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.

අගමැතිවරුන් තිදෙනකු පත් වී ඇති මේ කෙටි කාලය තුළ සිවුවෙනි අගමැතිවරයකු පත් වනු දැකීමට තම කණ්ඩායම අකැමති බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ආණ්ඩුව රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීමට සූදානම් වන බවත් ඊට තමන් දැඩි ලෙස විරෝධය පළකරන බවත් මහාචාර්යවරයා කීවේය.

ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට විරෝධයක් නැති බව පැවසූ චන්න ජයසුමන මහතා එය කළ යුතු බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

ආණ්ඩුවේ පිරිසකගේ නව අගමැතිවරයකු ගැන බලා පෙරොත්තුවක්

Bamunuarachchi Wednesday, 07 September 2022 06:28 AM

ඒ කියන්නේ ජනාධිපති දැන් ඔහේලාට හොඳද? ඔහේලා ඔය කරපු වැඩෙන් සජියා හෝ රනිල් ද්‍රවිඩ සෙට් එක එකතුකරගෙන ආණ්ඩුවක් හදනවා.

:       5       2

pathiranaWednesday, 07 September 2022 12:32 PM

ඔයා බබෙක්ද .ඊළඟට අපේ සර් ජනාධිපති පුටුවේ .කොහොමත් එතුමාට 69ක් තියනවා .රනිල් ගෙදර

:       4       1

BamunuarachchiWednesday, 07 September 2022 07:30 PM

මම බබෙක් නොවෙයි බබාලගේ තාත්තා කෙනෙක්... අහන්න ඔයාගේ බබාගෙන්...

:       0       2

BamunuarachchiWednesday, 07 September 2022 07:36 PM

ඒ කියන්නේ ජනාධිපති දැන් ඔහේලාට හොඳද? කියලා අහපු නිසා අපේ සර් ජනාධිපති වෙන්නේ නැහැ කියලා කවුද කිව්වේ..? අරගලයකදී වැඩි වැඩ නොකර ගිය නිසයි ඩඩ්ලි නැවත අගමැති වුණේ? ගෝඨාභයත් වැඩි වැඩ කළේ නැහැ. ඒ නිසා මේ අනාගන්නා හැටි දැක්කාම කවදා හෝ නැවත ජනාධිපති වෙනවා වෙනවාමයි...

:       2       1

anura nanayakkara Wednesday, 07 September 2022 08:51 AM

ආණ්ඩුව අරාජික කරන්න කටයුතු කරන්න එපා. රනිල් දුෂ්කර වාතාවරණයක කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන් පාඩුලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. වෙන විකල්ප නොමැත.

:       5       12

සිරිබිරිස් Wednesday, 07 September 2022 09:40 AM

පුංචි බලු රාලේ... මා ගෙදර නැති වේලේ... කවුද මගේ (රට) බෝලේ... පෙරල පෙරලා සිටියේ මිදුලේ... ඉතින් යකුනේ මේරට තව තවත් විනාශ නොකර හිටපල්ලා.

:       0       11

පුරවැසියෙක්.... Wednesday, 07 September 2022 09:57 AM

අවශ්‍ය බලය පමණි. රටේ ගමන වල පල්ලට.

:       0       15

sena Wednesday, 07 September 2022 10:44 AM

නියමයිනෙ අපේ සර් අගමැති පුටුවට ඊලගට රනිල් එලෙව්වාම නිකම්ම ජනදිපති පුටුවට.

:       2       9

dhamneth Wednesday, 07 September 2022 05:14 PM

දරුවන්ගේ මන්ද පෝෂණ පරීක්ෂණය වෙලාවෙදිම මත්පැන්වලට ඇබ්බැහි වුණු තාත්තලා ගැනත් සොයාබැලුවා නම් දැනගන්න තිබුණා, ඔය මන්ද පෝෂණය තියන දරුවන්ගේ තාත්තලා බහුතරයක් තම උපයන මුදලින් වැඩිප්‍රමාණයක් මත්පැන් වෙනුවෙන් විනාශ කරන බව..

:       0       1

Kandy Whip Thursday, 08 September 2022 07:59 AM

This is the culprit who is responsible for Safis bogus accusations, Country getting covid vaccine at a high price and quantity more than required, Antigen scam Health ministry data deletion scam etc. Now he is acting like a baby who born yesterday.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6745 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1078 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 620 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1052 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2403 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 300 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site