
(අංජුල මහික වීරරත්න)
ජනතාවට බොරු පොරොන්දු දුන්න ආණ්ඩුව දැන් බොරුවෙන් වංචාවෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යන්නට උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව අද ගොවීන්ගේ උපාධිධාරින්ගේ ප්‍රශ්න යට ගහන්නට උත්සාහ කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කුලියාපිටියේ පැවැති රැස්වීමක් අමතමිනි.
"මැතිවරණ කාලයේ ජේ.වී.පී දේශපාලනය කරපු උදවිය මේ ගමට ඇවිල්ලා, ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා වෙනුවෙන් සටන් කරපු විදිය දිහා බැලුවම පේන්න තියෙන්නේ මොකක්ද? අසීමිත බලාපොරොත්තු දීලා, ගෙයින් ගෙට ගිහිල්ලා, රටේ ජනතාව රවට්ටපු ආණ්ඩුව අද බලයට ඇවිල්ලා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැතුව තවදුරටත් බොරුවෙන්, වංචාවෙන්, දූෂණයෙන්, මර්දනයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිසේ නාමල් තමුන් ල රට කරවල, අල කීයද ,ළුණු කීයද කියල stage වල කෑ මොර දීල ගත්තු රට අන්තිමට බංකොලොත් කරලා තමුන්ලගේ පරම්පරාවේම උන් පොසත්තු කරලා, රට බංකොලොත් කරලා ,අපිට ඉන්න හිටින්න තැනක් නැති කරලා, අපේ දරුවන්ගේ අනාගතේ විනාශ කරලා, අපි ඉතුරු කරගත්තු මුදල් වල අගය සීයට 50කින් අඩු වෙන්න තරමට රට කරලා දැන් පොරටෝක් දෙන්නේ නැතිව ඉන්නවා තමුසෙලා ට චන්දෙ දීල , ගොට්ව ගෙනෙන් අප්‍රමාන විදියට කඩේ ගිහින් , මිනිස්සු න් ට කතා කරලා, වෙනස් කරගෙන අපි නටපු හැටි මතකයි ,අන්තිමේට දරුවන්ට කන්න දෙන්න රස්සාවක් හොයාගෙන් පිට රට වලට රිංගන්න තරමට තමුන්ලා රට කෙරුව . කොටින්ම කියනවා නම් පවු දෙන්නේ නැතිව ඉන්නවා.ඇත්තටම අප්ප්‍රසන්නයි තමුන්ව දකින එකත්
මේ රට කාපු හොරෙක් නේ කියවන්නෙ, මුන්ගෙ පවුලම දාර හොරු, එක මලයෙක් සුදුසඅ කම් වෙනස් කරල අප්ප ජනාදිපතිකාලෙ නෙවි එකට රිංගල හැමදාම උසාවි.මුන් ඉන්න ඕන හිරගෙවල් වල
මේ මනුස්සයා නම් නියම පිස්සෙක්. කටට එන සිංහල වචන ඔහේ කියවනවා.
බොරු කිව්වට උඹලා වගේ රට හොරකාලා බංකොලොත් කළේ නෑ නේද?
රාජපක්ෂ පවුල අපේ රටට කළ දේ ජනතාවට අමතක වී නැත. වත්මන් රජයෙන් අපට අවශ්‍ය එකම දේ වන්නේ රාජපක්ෂවරුන් ඔවුන් කළ අපරාධ වෙනුවෙන් සිරගත කිරීමයි.
එතකොට රාජපක්ෂ ලා කලේ සත්‍යයෙන්ද?
හොරකම්, මිනීමැරුම්, අතුරුදහන්කිරීම්වලට, මාධ්‍ය ගිනිතැබීම්වලට වඩා ඒව හොඳයි නේද?
ගොනෝ! කට ඇරල කටෙන් මලපහ කරන්න එපා.
තමුන්ලා බලය ගන්ඩ කියපු බොරු බේගල් ,ජනතාව රවට්ටපු හැටි අමතක වෙලා? මහින්ද චින්තනය 1,2 තාරුණ්‍යයට හෙටක්,ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවෙ ආස්චර්ය ,සවුබාග්‍යයේ දැක්ම .රටට පෙන්වීම කෙසේ වෙතත් පව්ලේ උන් ඔක්කොම එකතුවෙලා මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා රටම කාබාසීනියා කරපු එකනම් කෙරුවා.ජනතාව එළවලාම දැම්මේ කරපු සේවයේ හොන්දකමට වෙන්ඩැති .සාටකයෝ දූෂිතයෝ ,ආර්තික ගාතකයෝ ,පට්ට හොරු මිනිමරුවෝ ,බලලෝබී බඩගෝස්තරවාදීයෝ,ජනතාව රවට්ටපු ,රීරී මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු .