ජාතික ආණ්ඩුවේ පැවැත්ම තියෙන්නේ සාමුහික වගකීමත් විශ්වාසයත් ආරක්ෂා කරමින් පක්ෂ භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය කිරිම යන කරුණත් එක්කයි. දින සියයේ ජාතික ආණ්ඩුවට වඩා ජනතාව අතරට යා හැකි ප්‍රබල අමාත්‍යාංශ ගණනාවක් අපේ පක්ෂයට මෙවර ලැබී තිබෙනවා. මේ තත්ත්වය යටතේ පක්ෂයක් ලෙස අපට ජනතාව වෙනුවෙන් ඉදිරියේ දී ප්‍රබල හඩක් නැඟිය හැකි යැයි කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා රත්නපුර දොඩම්පේ දී පැවසුවේය.
“අපේ ප්‍රදේශවල ජනතා ප්‍රශ්න වලට රජය වෙනුවෙන් මැදිහත් වෙන්න ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න මෙතෙක් නොවිසදුණු ජනතා ප්‍රශ්න විසඳා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.”
ජාතික ආණ්ඩුවෙන් නතර කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරිම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා . තනතුර, වරප්‍රසාද බලාගෙන ආණ්ඩුව එක් වුණු බවට ඇතැමුන් චෝදනා කරනවා . එසේ තනතුරු ගැනීම නිසා පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන බව ඔවුනට කිව යුතුයි.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ආණ්ඩුවට එක්වු කරුණු කියයි
වසන්ජය Sunday, 20 September 2015 09:27 PM
එසේ තනතුරු ගැනීම නිසා මඩිය තර වෙන බවත් ඔවුන්ට කිව යුතුය .(ම)
රෝහණ Monday, 21 September 2015 02:31 AM
ඇමති තුමනි ඒ කියන්නේ ඔබ තුමා පිලිගන්නවා තවමත් නොවිසදුණ ප්‍රශ්න තියෙනවා කියල මොකද ජන්දෙ දවස් වල ඔබ තුමාල කිව්වේ වෙන එකක් නේ.(ම)