ගලේවෙල දඩු බැඳි රුක්ව ගැමියනට හිරිහැරයක් වූ රිලවුන් අසූ දෙනකු අල්ලා කහල්ල පල්ලේකැලේ රක්ෂිතයට මුදා හරීමට නියමිත බව වන ජීවී නිලධරයෝ කියති.
ගලේවෙල දඩු බැඳි රුක්ව ගැමියනට හිරිහැරයක් වූ රිලවුන් අසූ දෙනකු අල්ලා කහල්ල පල්ලේකැලේ රක්ෂිතයට මුදා හරීමට නියමිත බව වන ජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කුමාර්" ඔබ කාලෙක ඉදල බෞද්ධයන්ට ගරහන කෙනෙක් ,කොන්ද පන තියෙනවනම් හරි නමින් ඉදරි පත් වෙලා ,ලිපිනය දාන්න,එතකොට විස්තර ඇතුව ලියල එවන්නම්. මන්ද බුදිකයන්ට අපි අනුකම්පා කරනවා. ඔබට යහපතක්ම වේවා!(නදී)
අතුල, සම්පත්, චන්දි, ජීවක සහෝදරවරුනි, මිනිසා වදුරන්ගෙන් පැවත එන එක ඔප්පු කරන්න ලෝක විද්වතුන් ගෙනාවේ, වඳුරා හා මිනිසා අතර පුරුක ලෙස සැලකු සතෙකුගේ එක දතක්. නමුත් අද ඒ දත විද්වතුන් ඔප්පුකරලා තියෙනවා වඳවී ගිය වෙන සතෙකුගේ දතක් කියලා. මොලේ ටිකක් තියෙනවා නම් හිතලා බලන්න අර "බත් කූරා" අවුරුදු මිලියන 65 තිස්සේ කාක්කෙක් වුනේ නැත්තේ මොකද කියලා (නි)
සහෝදරවරුනි, කුමාර්ට අනුකම්පා කරමු. මොකද ඔහු ස්වභාවයෙන් පමණක් මිනිස් ස්වරූපයක් ලැබූ අයෙක් වියහැකියි (නි)
කුමාරලා අඳුරේ අතපතගාන කට්ටිය. වෛරය නැතුව සිතන්න. (නි)
කුමාර්, අතුල, ඩාවින් කිවුවේ මතයක් මිසක් න්‍යායක් නොවෙයි (නි)
ඉගෙන ගෙන වැඩි වුන කුමාර්ලා වගේ අය දිහා නූගත් අපි සානුකම්පිතව බලන්න පුරුදු කරන්න විදියක් හදලා දෙන්න බැරිද දන්නේ නැහැ. (නි)
කරුණාකරලා මන්ද බුද්ධික අදහස් පළකරන්නන්ට අනුකම්පා කරන්න (නි)
කුමාර්, ඔබ පරිණාමවාදය ගැන අහලා තියෙනවා. ඒත් ඒක ගැන හරියට ඉගෙනගෙන නැහැ. පරිණාමවාදය බංකොලොත් වෙලා නැහැ. ඒක ඔප්පුවෙන සාධක තවමත් ලංකාවෙනුත් හමුවෙලා තියෙනවා. ලඟදි කුරගලින් හමුවුණු සාධක (හා බලන්ගොඩ මානවයා )ගැන පත්තර වලින්වත් කියවලා බැලුවේ නැද්ද? පරිණාමවාදය ඉගැන්වීම ඇමරිකාව වගේ සමහර රටවල් තහනම් කරලා තියෙනවා, ඒ අයගේ ආගමේ මැවිල්ලට විරුද්ධ නිසා. ඔබට වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍යනම් ගූගල් එකට ගිහිල්ලා සොයලා බලන්න. (නි)
ඔව් සම්පත්,කුමාර් ලාගේ ආදී නෑයෝ දැනගන්න මාත් කැමතියි වදුරෝ මිනිසාගේ ආදී නෑයෝ කියන්න කුමාර්ට නිකන් කිචි කිචි වගෙයි මට පෙන්නේ.(නදී)
අතුල, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගැන අහලා තියෙනවා, එකේ තියෙන බංකොලොත් භාවයත් ඉගෙනගෙන තියෙනවා. අද විද්වතුන් අතරමන් වෙලා ඩාවින්ගේ මනකල්ල්පිත පැවැත්මේ වාදය සමග, දැන් ලේජ්ජාව වහගන්න, මැවිල්ල කියන්නේ නැතව " ඉන්ටලිජන්ට් ඩිසයින්n" කියල නමක් දාල. (නදී)
කුමාරගේ ආදී නෑයෝ ෂුවර් එකටම බූරුවෝ වෙන්න ඇති.(නදී)
පාර්ලිමේන්තුවේ ඔය ජරා විදියට කතා කරන ජඩ වැඩ කරන අයවත් මේ විදියට කැලයකට දැම්මනම් හොඳයි නේද. පව් මේ අහිංසක සත්තු.(නදී)
අපේ මිනිස්සුන්ටත් සත්තු එක්ක හැප්පෙන්නේ නැත්නම් නින්ද යන්නේ නැ වගේ? එක්කෝ අලි නැත්නම් හරක් දැන් රිලව්.(නදී)
කුමාර්, බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි ඔයාගෙත් ආදිවාසියෝ. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගැන අහලා නැද්ද? වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? (නි)
අපේ "ආදි නෑයෝ" නම් මේ ගොල්ලෝ. කුමාර්ලගේ "ආදි නෑයෝ" නම් කවුදැයි සැකසහිතයි (නි)
මානව හිමිකම් නෙමෙයි නිමල් වදුරු හිමිකම්.(නදී)
මේ බෞද්ධයන් ගේ "ආදි නෑයෝ" වෙන්න ඇති.(නදී)
මේ අයට පුහුණුවක් දීලා මොනවා හරි වැඩක යොදවන්න.(නදී)
අනේමන්ද අර අලිවැටවල් ටිකත් මේවගේ හදනව නම් ලොකු දෙයක් මිනිසුන්ගේ වගාවල්, ජීවිතත්, අලින්ගේ ජීවිතත්, රැකෙනවා මේ වගේම.(ස)
දියවන්නාවේ කට්ටියක් වගේ.(නදී)
අපි ගිහින් පැමිණිල්ලක් දානවා මානව හිමිකමට.(නදී)