කොළඹ - ආනන්ද විද්‍යාලයයේ ප්‍රාථමික අංශයේ සාරධර්ම නායකයන්ට ලාංඡන පැළඳවීමේ උත්සවයක් සිකුරාදා උදෑසන 8.30ට අනඳ විහාරය ඉදිරිපිට දී සිදු කිරීමට නියමිතය.
ආනන්ද විදුහල්පති කීර්ති ලියනගමගේ මහතාගේ උපදෙස් මත ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පතිනි සීතා කුලතුංග මහත්මිය මේ වැඩ පිළිවෙළ සංවිධානය කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ලමයින්ටවත් ඕවා කියලා දෙන එක හොදයි, ඉස්කොලෙ ලොකු ලමයි හදාගන්න බෑරි එකේ (නි)
ආනන්දය සැමදා දිනේවා!රට හරි මාර්ගයට යොමු කිරීමට ආනන්දයට හැකිවේවා! (නි)
කීර්ති ලියනගමගේ මහතා ආනන්ද විදුහල්පති විම සතුටක්. නමුත් දකුණු පළාතට පාඩුවක්. වෙලේගේ සර්ත් දක්ෂයෙක්. මෙ වගේ සුදුස්සන් රැක ගැනිම ආනන්ද ආදි ශිෂ්‍යයන් ගේත් දෙමාපියන්ගේත් වගකිම. ආනන්දය සැමදා දිනේවා! (අ)
බිග් මැච් එකක් එනකම් ඔහොම යං.(නදී)
ආනන්දය ඉතාම දක්ෂ ගුණගරුක පුරවැසියන් බිහිකළ පින් බිමක්. පොඩිදරුවන් හදා ගන්න එක හොඳයි.වියලි ඉරටු නමන්න බැහැ...කැඩෙනවා. ලපටි ඉරටු නියම ගානට නමලා හදා ගන්න පුළුවන්. ආනන්දය බැබලේවා.(නදී)
හුසේන්,තමන්ගේ කට පරිස්සම් කරගන්නවා.ඔහෙලා වගේ මුස්ලිම් අය නිවටකමට කොටින්ට බයේ හැංගෙනකොට ඔහෙලටයි අපිටයි රට බේරලා දුන්න විරුවන් බිහිවුනේ ආනන්දෙන්.වර්ල්ඩ් කප් ගෙනාවෙත් 1996දි ආනන්දෙන් බිහිවූ නායකයෙක්.ඔහේලගෙ සහිරා එකෙන් බිහිවුනේ කවුද? (නි)
රටේ සාරදර්ම පිහිරිලා තියන කලේ ආනන්දෙන් වත් ඒක පටන්ගත්ත එක ලොකු දෙයක් (අ)
මෙච්චර කාලයක් මේ ළමයන්ට සාරධර්ම තිබිලා නැද්ද එතකොට? ආනන්ද අයගේ බොරු සෝබනේ තමයි වැඩිපුර තියෙන්නේ. හුසේන් කියපු කතාව සහතික ඇත්ත (නි)
ඔනෑම හොඳ දේක පවා අගුණ දකින අය කොතනත් ඉන්නවා.කවදත් ඉන්නවා. ඒ අය සහ ඒ කියන කතා පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් නොගෙන මෙවැනි යහපත් ක්‍රියාවන් දිගටම කරගෙන යාමයි කළ යුත්තේ. ආනන්දය සැමදා දිනේවා! (නි)
මේ පින් බිමට අපහාස කරලා ලියපු කාටත් මම ප්‍රාර්ථනා කරනවා තමන්ගේ පුතෙකුව ආනන්දයට යවන්න වාසනාව ලැබෙන්න කියලා. අනෙක අර හුසේන් නොදන්නවට මරදාන අවට ඉන්න ගොඩක් මුස්ලිම්වරු ළමයින්ව ආනන්දෙට එවුව, එවනවා. සහිරා එක තියෙනකොටත් එහෙම උනේ සහ වෙන්නේ අයි? (අ)
ඇත්තටම හුසේන්ලා, අපි දැන්වත් ශ්‍රී ලංකිකයෝ හැටියට හිතමු.කුරානයට,අරාබියේ මක්කමට විතරක් දණගහලා මදි.තමන්ට හුස්ම ගන්න නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන තමන්ගේ මව්බිමට පෙරලි පෙරලි වඳින්න ඕනෑ.ඔහේලගේ ඇඟේ හතරෙන් තුනකට වැඩිය දුවන්නේ සිංහල ලේ.අඩුම ගානේ ලේ වලටවත් ද්‍රෝහී වෙන්න එපා ! (නි)
ආනන්දේ කියන්නේ ඔබේ අපේ , අපි හැමෝගෙම ඉස්කෝලේ. ඕක හැදුවේ ලංකාව වටේ ඉන්න දක්ෂ දුප්පත් ලමයින්ට. ඕක ඇතුලට යන දුප්පත් දක්ෂයෝ එලියට එන්නේ ලෝකෙම ජයගන්න උදාර මිනිස්සු හැටියට. ලෝකෙටම ගහලා 96 ලෝක කුසලානය ගෙන්න නායකත්වය දුන්නේ කව්ද කියලා දන්නවනේ. ඔබේ දරුවෝ දක්ෂ නම් ආනන්දේ දොර ඇරලා. ඕක දක්ෂයන්ගේ තෝතැන්න. හුසේන් සහ දනුෂ්ක ඔබට සම්මා සම්බුදු සරනයි (දී)
මහ ලොකුවට ලොකු බෞද්ධ පාසල් කියලා කියාගත්තට ගමේ පාසලේ ලමයින් ලග තියෙන සාරධර්ම ඔය ලොකු ලොකු පාසල් වල ලමයි ලග නැහැ. (දී)
දකුණේ හිටිය දක්ෂම දෙන්නෙක් ආනන්දයටත් ගත්තා. ඒ දෙදෙනාත් නැවත දකුණට දෙන්න කියලා අලි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. (දී)