(රෝෂන් තුෂාර)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා රුපියල් තිස් එක් ලක්ෂ එකොළොස්දාසක මුදල වංචා කළේ යැයි කියන සමගී ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන මහතා සැකකරු ලබන මස 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද නියෝග කළේය.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පසුගිය (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd