දේශීය ගොවීන් අස්වනු නෙළීම ආරම්භ කර ඇති හෙයින් වහා ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 15කින් ඉහළ දැමු බව මුදල් අමාත්‍යංශය කියයි.
දේශීය ගොවීන් අස්වනු නෙළීම ආරම්භ කර ඇති හෙයින් වහා ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 15කින් ඉහළ දැමු බව මුදල් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ දෙයක් (නි)
මේ වගේ වැඩිකිරීමකට වඩා හොඳයි රටින් ගෙන්වීම තාවකාලිකව නවත්වන එක හා ගෙන්වා ඇති තොග නියම මිලකට අලෙවි කරන එක. මේ වගේ තීරණ ගත්තහම එයිනුත් තැලෙන්නේ අපේ අහිංසක ජනතාවමයි (නි)
මහේෂ්, එතකොට මේ ව්‍යාපාරයෙන් යැපෙන මිනිසුන්ට කන්න දෙන්නේ ඔයාද? (නි)
දේශීය ගොවීන් රැකගැනීමේ වැඩ පිළිවෙලක්. (ර)
මහේෂ් ගේ අදහස හරියට හරි (රේ)