රණවිරු පවුලකට ආධාර පිණිස පත්වන සංගිත ප්‍රසංයක් වෙරෝනා නුවර නව සිනමා ශාලාවෙදි 17 වැනිදා පැවැත්විමට නියමිතය.
මෙම ප්‍රසංගයෙන් ලෑබෙන සෑම මුදලක්ම දිකිරිමඩවල එන් ඩි එන් ද සිල්වා ආබාදිත රණවිරුවාගේ දරු පවුල වෙනුවෙන් පරිත්‍යාග කරන බව සංවිධායක සුනිමල් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ඈවිදගන්න බෑරි ආබාධිත රණ විරුවෙක්.
එයාගේ පුතා ඉපදෙනකොට බර ග්‍රෑම් 375 යි. දෑන් දරුවාට වයස අවුරුදු 7යි. තාම බර කිලෝ ග්‍රෑම් 12යි. ඒ මදිවට ඒ අසරණ දරුවාගේ ඈස් දෙක පෙන්නෙත් නෑහෑ. ආබාදිත රණවිරුවාගේ හෑම මුදලක්ම වියදම් කරන්නේ නිතරම ලෙඩ ගානේ ඉන්න තමන්ගේ දරුවා වෙනුවෙන්. ඔවුන්ට ස්තිර ඉඅඩමක් ගෙයක් නැහැ.
මගේ මේ වෑයම පුළුවන් උදව්වක් ඔවුන් වෙනුවෙන් කරන්නයි. නමුත් පිරිසිදු චෙතනාවෙන් මම කරන්න යන මේ වෑඩෙට කකුලෙන් අදින අයත් ඉන්නවා. දැන් අපි යුද්දේ දිනලා ඉවරයි අපිට මතකත් එච්චරයි. සුනිමල් ප්‍රනාන්දු මහතා එසේ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක් සුභ පැතුම් (දී)
ඉතාමත් යහපත් කටයුත්තක්... (නි)
අපේ කොල්ලන්ට සුබ පැතුම් (ස)
ඔබ වැනි අය ලොවට සහ රටට ඉතා වටී. ඔබට සුභ පැතුම්! (නි)
ඔන්න වැඩ වටිනවා (ස)
ඔබ සැමගේ දිරිය ගමනට අපෙන් සුබ පැතුම්! (නදී)
ඔබට සුබ පැතුම්. (නදී)
සුභ පැතුම්.(නදී)
ජයවේවා! (නදී)
ඔබගේ මෙම සත් ක්‍රියාව අපි සැබවින්ම අගය කරමි. මෙවන් කටයුතු කිරීමට තවත් ශක්තිය දිරිය ලැබේවා.(නදී)
සුනිමල් අද මම වැඩ ඒ නිසා එන්න ලැබෙන්නේ නැහැ. හොදින් වැඩේ කරගෙන යන්න.(නදී)