IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා

(සුජිත් හේවාජුලිගේ)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න මහතා පවසන්නේ රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවයි.

බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ  ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිඩිජල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දෙයි.



අදහස් (16)

ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා

විපරමා Saturday, 22 June 2024 11:30 AM

මැකිලා නෙවෙයි මකලා, හොර වැඩ අහුවෙනවාට..

:       0       42

Prabath Saturday, 22 June 2024 11:42 AM

රජය මේ ගැනත් අවදානය යොමුකළ යුතුයි. මොකක් ගැනද? දැන් හුඟක් රජයේ ආයතනවල ඉහළ තනතුරු දරන අය ගොඩක් දෙනෙක් USJ, කැලණිය පාස් අවුට් වුණා... JVP, පෙරටුගාමී අය ඉන්නේ...

:       15       21

casmir Saturday, 22 June 2024 12:47 PM

University ඉන්නකම් උද්ගෝෂණය කරලා සමාජවාදය ලේ වලට බස්සගෙන, pass out වෙලා අපිට රස්සාවල් දියව් කියලා අවුරුදු 30 - 35 රාජ්‍ය සේවයට ඇවිත් කරන තරම් හොරකම් කරනවා. මෙලෝ හසරක මනුස්ස පාලනයක් දන්නේ නැහැ නිකම් ආණ්ඩුවේ පුටු රත්කරලා ගෙදර එනවා. මේ අය රටට සාපයක්.

:       9       29

Prabha Saturday, 22 June 2024 02:23 PM

ප්‍රභාත් ඒ කියන්නේ රටේ ඉහළ තනතුරු දරණ ගොඩක් කට්ටිය ජවිපය කියන එකද?

:       2       9

අරවින්ද මොනරවිල Saturday, 22 June 2024 12:07 PM

දත්ත මැකිලා කියන්නේ එකක් දත්ත පද්ධති අකර්මණ්‍ය වෙලා කියන්නේ වෙන එකක්, ඒ දෙක පටලවා ගන්න එපා. ඕකට බොහෝ දුරට හේතුවෙලා ඇත්තේ දේශපාලන මැදිහත්වීම් මත රටෙත් පවතින්නේ නැති හොර ආයතන හරහා රාජ්‍ය ආයතනවල දත්ත ගබඩා පද්ධති ස්ථාපනය කර ගැනීම විය යුතුයි. අවසානයේ නඩත්තු හා යාවත්කාලීන කිරීමේ කටයුතුවල ආයතනය සොයා ගන්න බැරි වෙන විට දත්ත පද්ධති අකර්මණ්‍ය වීම සිදුවේ.

:       0       32

Achini Saturday, 22 June 2024 12:10 PM

දත්ත මැකිලා නෙවෙයි මකලා. මැකිලා කියලා කියනවා නම් ලංකාවේ සිස්ටම් හැක්වෙලා කියන එකයි.

:       0       21

Rashmi Saturday, 22 June 2024 12:55 PM

එක්කෝ උවමනාවෙන්ම මකලා. එහෙමත් නැත්තම් කොමිස්වලට, ඩීල්වලට යටවෙලා කිසිම තත්වයක්, ප්‍රමිතියක් නැති, බොහොම බාල තත්වයේ, අබලන් පද්ධති ස්ථාපනය කරලා. විෂය පිළිබඳ දැනුම අවම නිසා රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ අංශයන්ගේ සිදුවන දූෂණ කියන දේ ගැන ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නෑ.

:       0       1

සෙනෙවිරත්න Saturday, 22 June 2024 01:21 PM

මෙතන දෙන්නෙක් නිකං ජවිපෙට බැනලා හිත හදාගන්නවා. මේ අය දන්නේ නැහැ පරිගණක මෘදුකාංග ගන්නා ක්‍රමය සහ නඩත්තු ව ගැන. ඕවා කරන්නේ තමුන්ලා පත්කර ගත් මල් වට්ටිම තමයි...

:       3       11

සෙනෙවිරත්න Saturday, 22 June 2024 01:54 PM

ප්‍රභාත්, අර වෛද්‍ය සැපයුම් ආයතනේ දත්ත මැකුවේ ඔය කියන අයද? නොදන්නා දේ ගැන කතාකරලා තමන් රටේ දේවල් ගැන තියෙන දැනීම අන් අයට පෙනේවි. හැම එකටම ජවිපේ ඇතුලු අය අල්ලන්නේ නැතිව තමුන් පත්කරලා යවපු අය ගැනත් හොයන්න...

:       1       2

සෙනෙවිරත්න Saturday, 22 June 2024 02:53 PM

මේ රටේ තරම් මහජන දේපල විනාශ කරන අය සහ වගවීම ගැන කිසිත් නොදන්නා නිලධාරීන් සිටින රටක්. ලොවෙත් නැත. වරදට දඬුවම නැති කළ මෙවන් දෑ සිදුවේ...!

:       1       16

සමන් විමල් Saturday, 22 June 2024 03:22 PM

ප්‍රභාත් හා පී එම් මහතුන් නිවැරැදියි. මා රැකියාව කරන පෞද්ගලික ආයතනය ඔය කියන කාලකණ්ණි රැකියා සඳහා බඳවා ගන්නේ නැහැ.

:       5       8

Chandima Saturday, 22 June 2024 03:34 PM

මමත් ලොකු කම්පැණියක දත්ත පද්ධති බාරව හිටියේ. දිනපතා, මාසිකව බැකප් ගන්න ඕනේ. මාස 03කට සැරයක් වත් සිස්ටම් බැකප් එකක් ගන්න ඕනේ. යම් දත්ත නැති වීමක් වුණොත් මම වගකියන්න ඕනෑ. අදටත් වසර 25ක පැරැණි දත්ත තියෙනවා ඕන වෙලාවක ගන්න.

:       0       23

kotiyaSunday, 23 June 2024 01:03 AM

@චන්දිම, ඒක තමා හරි ක්‍රමේ. අනිවාර්යෙන් රාජ්‍ය තොරතුරු ගබඩාවක් ස්ථාපනය විය යුතුයි. මං දන්නෑ ඒ. අයි වලින් බුද්ධාගම හොයන්න ටෝක්ස් දෙන කට්ටිය ජාතික දත්ත ගබඩාවක් ගැන හිතලාවත් තියේද කියලා...

:       0       2

m. saman perera Sunday, 23 June 2024 11:02 AM

ලෝකයෙන්ම දූෂිතම රට ශ්‍රී ලංකාව...

:       0       0

සෙනෙවිරත්න Sunday, 23 June 2024 07:17 PM

සමන් විමල්, ඔයා වැඩ කරන ආයතනයේ ලොක්කන්ට පුළුවන්ද මුහුණ බලලා දේශපාලනය කියන්න. මරුනේ ඔයා හොරකම් එහෙම කරන්න එපා. මොකද ජවිපෙට බනින බොහෝ අය සොරු හෝ සොරු රකින අය, මොකද ලංකාවේ වෙච්චි විශාලතම වංචාව මහ බැංකු වංචාව.. හෙලි කලේ ජවිපෙ, ඒක කලේ අද ජාතිය ගලවාගන්නා වගේ කයිවාරු ගහන රනිල්. ඔයාගේ ආයතනයේ ලොක්කන්ට කියන්න අර්ජුන් මහේන්ද්‍ර ඉන්න තැන හොයලා කියන්න...

:       1       0

B Amarasinghe Monday, 24 June 2024 02:41 AM

මේ දත්ත පද්ධති ස්ථාපනය කරන කොට උපදෙස් ගත්ත උපදේශකයෝ ගැන ඉස්සෙල්ලාම හොයන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 9 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 303 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2160 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 235 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 971 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1031 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37582 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24770 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site