(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ කදී ත්‍රීරෝද රථයක් ගැටීම නිසා එම තිරෝද රථය පදවාගෙන ගිය පලා වෙළෙන්දකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුවල බංගදෙනියල වැවඉහළ පදිංචි අන්තෝනි තිසේරා නැමති 66 හැවිරිදි දෙදරු පියෙකි.
පුත්තලම සිට කොළඹ දක්වා අද 28 අලුයම 5. 30ට පමණ ධාවනය වු මගීප්‍රවාහන දුම්රියට රාජකදලුව කොට්ටගේ දුම්රිය මාර්ග මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටෙයි
Rohana Thursday, 28 September 2023 03:00 PM
කෝච්චි නිසා මෙහෙම මිනිසුන් මියැදෙන එක වළක්වන්න ක්‍රමයක් නැද්ද? ඔය බොරු සාකච්ඡා සම්මන්ත්‍රණවලට කරන වියදම් කපාහැර ඒ මුදලින් ආරක්ෂිත දුම්රිය හරස්මාර්ග ටිකවත් හදන්න බැරිද...?