නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ලෙස ආරියවතී ගලප්පත්ති මහත්මිය එහි මංගල රැස්වීමේදී තෝරාගනු ලැබීය. මහා ඇමැති අබුද්ල් මජීඩ් මොහොමඩ් නජීබ් මහතා ඇගේ නම යෝජනා කෙළේය. මුස්ලිම් කොන්ග්‍රයේ ඒ.එම්. මොහොමඩ් ජමීල් මහතා ස්ථීර කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිකුණාමලය යනු ත්‍රිසිංහලය එක් වුණු තැනයි. (නි)
සුදනො වෙන්න පොටක් හොය හොය වැලේ වැල් නැතිව හිටපු අයට මේකත් ඇති! (ස)
නැගෙනහිර එකම කාන්තා නියෝජනය... සුභ පැතුම්! (නි)
නැගෙන හිර එකම කාන්තා නියෝජනය . සුබ පැතුම් (ස)
චාමි, මෙයාලා ඔයා වගේ නූගත් මිනිස්සු නෙමෙයි. හොද ශීලාචාර මිනිස්සු. (නි)
නැගෙනහිර පැත්තේ සමහරුන්ට නම් හරියට රිදිලා ඇති (නි)
ඉතාමත්ම හොද වැඩක් (නි)
ගලප්පත්ති මහත්මිය වීරවරියක්. ජය ශ්‍රී! (නි)
තරිදුට එකපාරටම ඒක පෙනුනේ මාල කඩන්නේක්ද දන්නේ නැහැ..!(නු)
අපි හීනෙන්වත් හිතුවෙ නැහැ මේ පුටුවට කාන්තාවක් පත් වෙයි කියලා..!(නු)
.තම්බි අයගේ ගැටයක් වෙන්නත් පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මට හිතෙන්නේ ඔබට මෙම කාර්යය හොදින් කළ හැකියි. (නි)
සඳුන්, චානක, දිලිප්, මුස්ලිම් කට්ටිය හොඳද? (නි)
මේවගේ දේවල් වෙනකොට ජාතිවාදී කතා කරන අයව හොයා ගන්නත් අමරුයි. (නි)
මගේ උණුසුම් සුබ පැතුම් ///// (ස)
ලේඩීස් ෆස්ට්. (නි)
දැන් තරහා මරහා අමතක කරලා කට්ටියම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරන්නයි තියෙන්නේ. (නි)
ඔය මාලේ රත්තරන්ද අනේ? ඒක දැක්කහම ලංකාව රන් ත්‍රිකෝණයට එකතු කරගන්න හිතෙනවා. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සැමට එකසේ වචනයකින්වත් අසාධාරණයක් නොකර වැඩ කරන්නට ලැබේවා! (නි)
හොද තීරණයක් (නි)
මම හිතන්නේ TNA එකටත් මොකක් හරි දුන්නානම් (ස)
රිස්වාන් අර කට්ටිය වගේ අය නිසා තමයි රට මෙච්චර පස්සට ගියේ (ස)
කෝ අර ජාතිවාදී අදහස් දක්වන අය (ස)
කාන්තාවන්ට අවස්ථාව දීම හොඳයි (ස)
ජාතික සමඟියට හොඳ අවස්ථාවක් (ස)
හොඳයි නේ (ස)