ඇගළුම් සේවිකාවක(50) බණ්ඩාරගම රයිගම බස් නැවතුම්පලක සිටියදී ලොරියක හැපී මිය ගිය බව පොලීසිය කියයි.
ලොරිය බස් නැවතුමට කඩා වැදී ඇත.
ඇගළුම් සේවිකාවක(50) බණ්ඩාරගම රයිගම බස් නැවතුම්පලක සිටියදී ලොරියක හැපී මිය ගිය බව පොලීසිය කියයි.
ලොරිය බස් නැවතුමට කඩා වැදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය ඇගලුම් සේවිකාවට නිවන් සුව ! (දී)
ලංකාවේ සියලු වාහනවල වේග සීමාව උපරිම පැයට කිලෝ මීටර් 40 ක් දකවා පමණක් කරන නීතියක ගෙන ආ යුතුයි. අපේ මිනිසුන් බල්ලෙක් හැපුනම තියෙන කරුණාව වත් නෑ මනුස්සයෙක් වහනෙකට හැපුනම. එක එච්චරට සාමාන්‍ය දෙයක් වෙලා. (දී)
ලොරි ඩ්‍රයිවර්ට ලෝර්ඩ් එක මදිවෙලාද කොහෙද බස් නැවතුම්පොළට කඩාවදින්න ඇත්තේ. (දී)
මහ මග ජීවිත (දී)
පවු , ගාමන්ට් ජොබ් එකට යන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද. (දී)
ගමගේ මහත්තය ඕකේ වැරැද්ද වේගය නොවයි විනය. (ස)
රියදුරු බලපත් නිකුත් කිරීමේදී .රියදුරන් ගැන සුපරික්ෂාකාරී වන්න .(දිල්)
ගමගේ මහත්තයෝ, පැයට කිලෝමීටර 40 ට යන්න. මොකටද සල්ලි දීල වාහන ගන්නේ ගොන් කරත්තයක් ගන්නවනේ. වාහනය පෙරලිලා තියන විදිහෙන් කියන්න පුළුවන් රියැදුරා බිල වෙන්න ඇති. පව් අසරණ ජිවිතයක්. (දී)
විල්බෙරෝවක් වත් ගෙනියන්න බැරි එවුන්ට ලයිසන් දුන්නම ඔහොම වෙනවනේ පවු අර අහිංසක කාන්තාව ජිවිතෙන් වන්දි ගෙව්වා (දී)
ඇත්තමය් චමල් පවු අසරණ කෙල්ල. හැම හෙනෙම වදින්නේ නැතිබැරි එකාට. ඒකයි වාවන් නැත්තේ. ඇයට නිවන්සුව පතමු (දී)
අනතුරක් සිදුවූ සැනින් රියදුරු බලපත්‍රය තහනම් කර රියදුරු රිමාන්ඩ් කල යුතු යි. (දී)
"අනතුරක් සිදුවූ සැනින් රියදුරු බලපත්‍රය තහනම් කර රියදුරු රිමාන්ඩ් කල යුතු යි....." (ස)
අනේ මේ මනුස්සයා ඇඟළුම් සේවිකාවක් නෙමෙයි,පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවිකාවක්.කාටත් කරදරයක් නැති අහිංසක කාන්තාවක්.උදේ වැඩට යන්න ඇවිත් ඉන්න වෙලාවෙ මේක වෙලා තියෙන්නෙ (දී)
බර වාහන වලට වේගසිමාවක් නොමැතිකම,වැසි දිනවල අදික වේගය පාලනය කරගැනීමට අපහසුවීම ,බිමත් කම, අදික වෙහෙස මහන්සිය නිසා රියදුරාට නින්ද යාම මෙවැනි හේතු නිසා මෙවැනි අනතුරු විය හැකිය.දෙමාපියන්ට තම දරුවන්ට කොයිතරම් පාඩුවක්ද ?(දී)
ගොඩක් දුක කතාවක්.. මන් එයා ගැන හොදට දන්නවා. ගොඩක් අහිංසක කෙනෙක්. (දී)