අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් පද්ධතිය ස්වයංක්‍රිය ලෙස රටපුරා පිහිටි පොලිස් කොට්ඨාස මට්ටමින් ජාලගත කිරීම සිදු කැරගෙන යන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යාපනායතනයේ මෘදුකාංග ප්‍රවර්ධන ඒකකයේ ප්‍රධානි හර්ෂ විජයවර්ධන මහතා පැවසීය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ ඉල්ලිමකට අනුව මෙම කාර්ය සිදු කෙරෙයි.
මේ අනුව කිසියම් පොලීසියකින් ලබා ගන්නා ඇඟිලි සටහන් පොලිසිය ඔස්සේ ක්‍රියාත්මක වන වීපීඑන් පරිගණක ජාලය හරහා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට යොමු කළ යුතුයි.එවිට අවැසි නිසි පිළිතුරු ක්ෂණිකව ලබා දෙයි.
මේ ක්‍රමවේදය හේතුවෙන් අත්‍යවශ්‍ය පුද්ගලයින් සැකපිට පොලිස් භාරයේ රඳවා ගැනීම වැලකෙයි.අවශ්‍ය සැකකරුවන් පමණක් රඳවා තබාගැනීමට හැකිවෙයි.
කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යනායතනයේ අධ්යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම කාර්ය සිදු කෙරෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇඟිලි සලකුණු ජාලගත කෙරේ