ඇරැව්වල පන්නිපිටියේ පැලැන්වත්තේ ගැමුණු මාවතේ ගෙදරක වත්තෙන් සොයා ගත් ඇත් පැටවා වනජීවී දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ එම ස්ථානයේම තබාගෙන වන ජීවී අනුමැතිය ලැබෙන පශු වෛද්‍ය ප්‍රතිකාර කිරීමට අවසර දුන් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා ඇත් පැටවා පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබන 24 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
ඇත්පැටවාගේ පාදයේ ඇට බිඳී ඇති නිසා වෙනත් තැනකට ගෙන යෑමෙන් ඇත් පැටවා හානියක් වෙතියි වනජීවී නිලධරයෝ අධිකරණයේ දී කරුණු දැක්වූහ.
ඇත් පැටවාට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස පොලිසියට නියෝග කෙළ්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් බෙලෙන් මේ අහිංසක කිරිසප්පයාට ඉක්මන් සුවය ලැබේවා.. (අ)
කොහෙන්ද මේ පැටියා මෙතෙන්ට ආවෙ? වැරදි කරුවන්ට දඩුවම් කල යුතුයි.(දී)
අහින්සක සතුන්ට උන් ඉන්න කැලේ ඉන්න නොදී නම්බුව රැකගන්න අලි ඇත්තු ඉන්නවා කියලා ලෝකයාට පේන්න කන්න නොදි සෝබනේට ගෙවල්වල හදනවා ඔයවගේමයි අහින්සක බල්ලෝත් කන්න නැහැ ලෝම් නැහැ, (අ)
මේ සතාව ආරක්ෂා කරන්න , මොකද ලංකාවේ අලි ගහනය සීග්‍රයෙන් අඩුවී ගෙන යන්නේ (දී)
පොලිස් ආරක්ෂාව සමග ඉක්මනින් සුවය ලැබේවා (දී)
ලංකාවේ ඇත් පැටව් රහසිගතව කොරියාව වගේ දුරු කතරකට යවන්න ලෑස්ති කරපු මිනිසුන්ට සිරි ලංකාවේද තැන් නැත්තේ අලි හංගන්න. (දී)