IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'ඇති තැනකින් සොයා' වීඩියෝවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ක්‍රිෂාල්

2016-08-03-ent-31

කලාව හා ඊට හාත්පසින්ම වෙනස්වූ රැකියාවක නිතරව සිටින ඔහු, තරුවක් වීමට මූලික පියවර තබමින් සිටියි. තම කුලුඳුල් මියුසික් වීඩියෝව තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු නමින් ක්‍රිෂාල් මාපලගම. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" සමගින් දොඩමළු වූ මොහොතකි මේ.

 

ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

2016-08-03-ent-32මම ගැන කිව්වොත් මම ක්‍රිෂාල්. මියුසික්වලට තියෙන ආසාව නිසා මම මේ ක්ෂේත්‍රයට අලුතෙන් සම්බන්ධ වුණා. සජිත් වී. චතුරංග සහ චතුර රත්නායක හරහා දැනට මම චතුර කරපු "ඇති තැනකින් සොයා"  වීඩියෝ එකට සහභාගී වුණා. මේක තමයි මගේ මුල්ම වීඩියෝ එක. රැකියාව කරන අතරතුර තමයි මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ.

 

ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

මම ගැන කිව්වොත් මම ක්‍රිෂාල්. මියුසික්වලට තියෙන ආසාව නිසා මම මේ ක්ෂේත්‍රයට අලුතෙන් සම්බන්ධ වුණා. සජිත් වී. චතුරංග සහ චතුර රත්නායක හරහා දැනට මම චතුර කරපු "ඇති තැනකින් සොයා" වීඩියෝ එකට සහභාගී වුණා. මේක තමයි මගේ මුල්ම වීඩියෝ එක. රැකියාව කරන අතරතුර තමයි මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ.

 

කොයි කාලේද කලාවට එකතු වුණේ?

වැඩි කාලයක් නැහැ. ගිය මාසේ සිට තමයි එකතු වුණේ. තවම මූලික අදියරේ පුහුණු වීම් කරමින් සිටිනවා.

 

මීට කලින් මොනවද කළේ?

මීට කලින් නම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැහැ. රැකියාවේ තිබුණු කාර්යබහුලත්වය හේතුවෙන්. නමුත් දින කිහිපයකට කලින් චතුර රත්නායකගේ වීඩියෝ දෙකකට සම්බන්ධ වුණා.

 

හිතනවද කලාව තුළින් ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා කියලා?

පාසල් කාලයේ සිට රංගනයට ආසාවක් තිබුණා. ඒ නිසා නර්තනය හා රංගන කලාව විෂයක් වශයෙන් හැදෑරුවා. ඊට පසුව ඉගෙනීම් කටයුතු හා රැකියාව හේතුවෙන් ඒ දේවල් මගහැරුණා. නැවතත් වෙලාව සකස් කරගෙන රංගනයෙන් ඉදිරියට යන්න තීරණය කළා. මම මේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මගේ රැකියාව කරන ගමන් තමයි මේ දේවල් සඳහා යොමුවෙන්නේ. ආශාවක් සහ උනන්දුවක් තියෙනවානම් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

 

කවුරු හරි මතක් කරන්න ඉන්නවාද?

මුලින්ම මගේ අම්මවයි, අප්පච්චිවයි මතක් කරනවා. ඒ දෙන්න මට ලොකු සහයෝගයක් දෙනවා. ඊට පස්සේ සජිත් වී චතුර, සඳුන් පෙරේරා, ආකාශ්, චමත්, ශෙනාල් මේ හැමෝටම මම ස්තූති කරනවා මගේ පිටුපසින් ඉඳන් මාව ඉදිරියට ගෙන යනවාට.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-03-ent-34
2016-08-03-ent-33



අදහස් (0)

'ඇති තැනකින් සොයා' වීඩියෝවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ක්‍රිෂාල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 349 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 447 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 802 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 937 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 695 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 666 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site