දෙහිවල සත්වඋද්‍යානයේ ඊයේ රාත්‍රියේ ඇනකොන්ඩා මවක පැටවුන් 31ක් බිහිකළාය. ලංකාවේදී ඇනකොන්ඩාවුන් බිහි වූ තුන් වැනි වතාව මෙයයි.
මෙලෙස බිහිවන ඇනකොන්ඩා පැටවුන් සඳහා විදේශ සත්වෝද්‍යානවල ඉහළ ඉල්ලුමක් ඇති අතර මීට පෙර උපන් පැටවුන් මේ වනවිට ඉන්දියාවේ සහ පකිස්තානයේ සත්වෝද්‍යානවලට සත්ව හුවමාරු වැඩසටහන් යටතේ ලබා දී ඇත.
(ඡායාරූප සිරි මහබෙල්ලන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුනන්නේ කීයා ගානේද කියලා ලංකාදිපෙන්ම කියන්නකෝ.(නදී)
අනේ මේකෙන් එකෙක් හරි ලංකාවේ කොහේ හරි ගගක ඇලක ඉදලා මාට්ටු වුනොත් අපි ඔක්කොම ඉවරයි.(නදී)
හෙන ඇනකොන්ඩයෝ ලංකාවේ හිටියත් අපේ අයියලා උන්ව පාලනය කරන හැටි දන්නවා. බයවෙන්න එපා. උන් අඩුකරන ක්‍රම අපේ අය දන්නවා (නි)
බලන්ඩ වටිනාවා (අ)
හුරතලේට ඇතිකරන්න එකෙක් ගන්න පුලුවන්ද? (නි)
මුන්ගෙන් එකෙක් එලියට පැන්නොත් අපි ලංකාවේ ඉදලා ඉවරයි. (නි)
අයියෝ කුමාර, මිහිදුම් එහෙම කියලා තියෙන්න විහිලුවට (නි)
මොවුන් සුරතලේට ඇති කරන්න ගිහින් අපේ කැලෑ වල බෝ වුනොත් කපෝතියි (නි)
පිට රටවලට අපේ රටේ උපන් පැටව ටික දෙන එක මම අනුමත කරන්නේ නැහැ. පිටරටවල උරග වගාව හෙවත් සේර්පෙන්ට් ෆෙර්මින්ග් ක්‍රමය හරහාත් සාර්ථකව බෝ කරන්න පුළුවන්. සුරතලේට උරගින් ඇතිකෙරෙන නිවෙස් බොහොමයක් ලංකාවේ තියනවා. මේ පැටවුන් ටික එම නිවෙස් වලට ලබා දෙන්නට පුළුවන්. ප්‍රජනනයට අදාල කාල වකවානුව තුලදී සත්තු වත්තට ගෙනවිත් තව දුරටත් බෝ කිරීම සිදු කරන්න පුළුවන්. මෙම උරග වර්ගය සාර්ථකව බෝ කිරීමට අවශ්‍ය පාරිසරික සාදක පිළිබද අධ්‍යයනය කිරීමත් එම සාදක සම්පාදනය කිරීමත් වැදගත්. කෘතිමව බෝ කිරීමට හැකි ක්‍රම ගවේෂණය කිරීමත් වැදගත් (නි)
අපෝ ඕක මොක්කක්ද ? දියවන්නාවට ගියා අන්න ඇනකොන්ඩලා එකසිය ගානට ඉන්නවා. අනේ උන් ටිකත් අල්ලලා සත්ව හුවමාරුවට දෙමුකෝ එතකොට අපිට නිදහසේ ඉන්න පුළුවන්.(නදී)
තව මාස 6 කින් කියාවි අම්මත් එලොව ගියා කියලා.(නදී)
දියවන්නා ඔයාටත් පැටවූ ටිකක් මුදා හරිනවානම් රටටම වාසනාවක්.(නදී)
කොටි අලි මදුරුවෝ මදිවට ඔන්න ඇනකොන්ඩෝ (නි)
අරවාන කියන මාළුවා ලක්ෂ ගණනක් වටිනවා. මේ මාළු පැටවූ දමනකන් බලා සිටින ඇතුලේ "සේවකයෝ"(ඉහල නිලදාරින්ද ඇතුළු) උන්ව ගෙදර ගෙනියනවා,විකුනනවා. මේ ඉන්නේ ඇනකොන්ඩා නිසා ඒ වැඩේ කරන්ට බැහැ. ඒක නිසාම පත්තරේට එහෙම කතා කරලා ශිල්ප දක්වනවා හරියට ලොකු වැඩක් කළා වගේ.(නදී)
ඇනකොන්ඩා අපේ කැලේට මුදාහරින්න.(නදී)
ඇනකොන්ඩා දෙහිවල සත්තු වත්තට විතරක් සීම උනොත් හොඳටම ඇති. අපේ කැළවලට එහෙමෙ මුදා හැරලා ගම් වැසියන්ගේ ජීවිත හානි වෙන්නේ නැතුව. අලින්ගෙන් ඇතිවන කරද මදිවට තවත් කරදර එපා. (ස)
ලස්සන පැටවු ටික (නි)
යාලටයි සිංහරාජයටයි අතහරිමුද පැටවූ ටික (නි)
නියමයි (නි)
ඇනකොන්ඩා විතරයි අර ස්වාමීන් වහන්සේ කියූ දෙය හරියටම පිලිපදින්නේ. ඇනකොන්ඩා ට ජය වේවා! (නි)
ඇනකොන්ඩො නම් අලේ රටේ ඕනෑතරම් ඉන්නේ (නි)
මේ විස්තරේ දැකල ලැජ්ජාවේ නයි අම්මා ඊළඟ සැරේ නම් යම් පාලනයකට බහිනවා සිකුරුයි. ලස්සන පැටවූ ටික. තමන්ට කරදරයක් කලොත් මිස ඒ ගොල්ලෝ අනුන්ට කරදර කරන්නේ නැහැනේ මිනිස්සු වගේ. (නි)
බුදු අම්මෝ! මෙච්චර මොකටද? වෙන රටකට දෙන්න. නැත්නම් මුන් දෙහිවලින් මුළු රටටම බෝවෙයි. ගඟක නාලත් ඉවර වෙයි වගේ...5-6 ක් හිටියම ඇති... (නි)
මේ පැටවුන් ජීවත් වුනොත් හොඳයි. කලින් බිහිවූ පැටව් කී දෙනෙක් මළාද? මම කියන්නෙ නැහැ මැරුනෙ පරිපාලනේ වරදින් කියලා. හැබැයි සත්තුවත්තෙ පරිපාලනේ නම් අන්තිමයි. අවුරුදු කීපයකට කලින් හිටපු සතුන්ගෙන් බාගයක් මැරිලා. ගියපු අය දකින්න ඇති ගොඩක් සත්තු ඉන්නෙ හාමතේ. හරියට පිරිසිදු කරලා නැහැ. උද්‍යාන අලංකරණය අන්තිමයි. අලුතින් ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ සතුන්ව හරියට බලාගන්නෙ නැත්නම්. (නි)