” කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ....පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සටනක් දීලා. ඒ නිසා එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන කී‍්‍රඩකයන්ට ගරුත්වය යන්න ඕනෑ”
ඇන්ජලෝ මැතිව්ස්
- අවසන් පූර්ව තරගයේදී කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කලේ සුපිරි ක්‍රීඩකයෝ නොහිටියත් අර්ජුනලා , අරවින්දලා ගුරුසින්ග්හල තරංග දිනුවේ අවංකව ක්‍රීඩා කරපු නිසා , දන්න හැමදාම අවසාන පුරවා තරඟෙට හෝ අවසාන තරඟෙට ඇවිත් ඉන්දියාවට පරදිනවා , හැමෝටම ලොකු සැකයක් තිබෙනවා මේ ගැන (අ)
අපේ රටේ මිනිස්සු මොන තරම් බලාපොරොත්තු තියන් හිටියද .එ හැම බලාපොරොත්තුවක්ම සුන් කරලා දැම්මා .ඉන්දියාවේ වගේ තරග පරදිනකොට අපි මෙයාලගේ ගෙවල් වලට ගල් මුල් උපහාර එල්ල කළේ නැහැ කවදාවත්. මොකද ඉන්දියා කණ්ඩායමේ අයට තියෙන ශරීර කොටස්ම තමා අපේ අයටත් තියෙන්නේ. අපේ අයට මොකුත් අඩු නෑ නේ. අපේ ටීම් එකට නැත්තේ උවමනාව ,උනන්දුව විතරයි වගේ මට නම් පේන්නේ.(නදී)
ඔයාලා මේ කියන ඒවා ගණන් ගන්න එපා.දිනනකොට හොඳයි, පරදිනකොට එක එක ඒවා කියන අයගේ මනසත් ලංකාවේ දේශපාලුවෝ වගේ.ඔක්කොම දිනන්න ගියොත් අනිත් ටීම් වලට සෙල්ලම් කරන්නේ පොට්ටයෝයි මන්ද බුද්ධිකයෝයි වෙන්න ඕනෑ.කොහොම කිවුවත් අපි මහේල සංගා දිල්ෂාන් ඇන්ජලෝත් කුලේ ලසිත් සහ අපේ ක්‍රීඩකයන්ට ප්‍රණාමය පුදනවා. (නි)
අනේ මෙහෙමත් ජාතියක්. ක්‍රීඩාවේ දිනුම පමණක් දකින්නෝ.පරජිතයන්ව දිරිගන්වනවා වෙනුවට තවත් වට්ටනවා.28 වෙනිදා ඉදන් නැවත අපේ කොල්ලනේ, නැගිටියව්...!!! (නි)
අර්ජුන ඇතුළු 96 කණ්ඩායම සහ අනෙකුත් අතීත කීඩකයෝ හින්ද තමයි ලංකාවේ ක්‍රිකට් වල මෙතරම් තැනකට ආවේ. එතුමන්ලා ක්‍රීඩා කලේ සල්ලි වලට නොවෙයි රට දිනවන්න. එතුමන්ලා අමාරුවෙන් හදල දුන්නු ශ්‍රී ලංකා ක්‍රිකට් කියන මංදිරයට නැගලා පුලුවන්නම් එක වර්ල්ඩ් කප් එකක් දිනවලා දෙන්න. එය විනාශ කරන්න එපා. දැන් ඉතින් අයි.පී.එල් නොයන අලුත් කොල්ලෝ ටිකක් දාලා ටීම් එකක් හදන්න කාලය හරි.(නදී)
කවුද මේ?ලංකාවේ නායකයද ? කයිවාරුව තමා දිරවන්නේ නැත්තේ අපිට. එදාමෙදා තුර මම අකමැතිම කී‍්‍රඩකයා තමයි ඇන්ජලෝ. (නි)
අපි ගියොත් නම අපට ගහන්න අමාරු වෙනවා.වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට දේශගුණය බලපාන්න විදියක් නැහැ.එහෙනම් ඒක ඉන්දියාවටත් බලපාන්න ඕනෑ.අපි පුරුදු වෙන්න මැච් බලන මිනිස්සු නෙමෙයි.අපි මැච් බලන්න පටන් ගන්න කොට ඔය ටීම් එකේ ඉන්න අය ඉපදිලාවත් නැහැ.අපි ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ නිසා අපිට මැච් බලන්නේ නැතුව ඉන්න බැහැ..අපිට ඔයාලට කියන්න තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන්න.නැත්නම් ඔය හම්බ කරන සල්ලි යාදෙන්නේ නැහැ. (නි)
ලංකාවේ කණ්ඩායම හොදින් ක්‍රීඩා කළා (දී)
හරි නම් මේ ගොල්ලෝ ඊළඟ ඉපල් යන එක නවතන්න ඕනෑ. ගියොත් ජාතික කන්ඩායමෙන් ඉවත් කරන්න ඕනෑ. (නි)
මෙයාල පරදින තරමක් පරදින්නේ ඉන්දියාවටනේ.බයවෙලා වගේ ඉන්දියන් ටීම් එකත් එක්ක සෙල්ලම් කරද්දී..එදා නම් මෙයාලා මැච් එක කෑවා.අපි කොච්චර ලැජ්ජා වුනාද එදා? මෙයාලට වගේ වගක් නැහැනේ.. (නි)
කමක් නේ තව තරග තියනවනේ.(නදී)
වැඩක් නෑ කතාකරලා. අපි ලංකාවට ආදරේයි. ඔයාලට අපි බොක්කෙන්ම සප් එක දෙන්නේ අපේ රටේ කොල්ලො හින්දා. මැච් එක පරාද වුනේ බයෙන් සෙල්ලම් කල හින්දා. මහේල ඔපන් බැට් කරන්න ඉල්ලද්දි අඩුම තරමෙ 1 ඩවුන් වත් යවන්න තිබුනා. සංගා හිර උනේ කුසල් ඩිලා මිස් වුන හින්දා. එක්කො නායකයා හින්දා ඔයාවත් කලින් ඇවිත් සෙල්ලම් කලා නම් ලකුණු අතරට එන්න තිබුණා. මොනා උනත් ඔයාලා පරාද වුනේ ඉන්දියාවට. අපි මෙහෙ කිච වුනා ඉන්දියාවට. ලංකවේ මැච් බලපු උදවිය කොර උනා උන් ගහපු ගේමට. මොනදේ උනත් අපි බලාපොරොත්තු වෙන්නෙ අපේ කොල්ලොන්ගෙ ජය හැමදාටම.(නදී)
ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිශ්චිට ක්‍රීඩාවක් නෙමෙයි. අවසාන මොහොත වෙනකම්ම දිනුම කාටද කියල කියන්න බැහැ...ශ්‍රී ලංකාව කියන්න අද ලෝකේ ක්‍රිකට් වලින් ඉහලින්ම ඉන්න රටක්. නමුත් ඉන්දියාව ඉදිරියේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය ගැන ඇත්තටම සතුටට පත්වෙන්න බැහැ (නි)
ශ්‍රී ලංකා ටීම් එක දැන් අපේ රටේ මිනිස්සුන්ට මැච් බලන එක එපා කරලා තියෙන්නෙ.(නදී)
අපේ 1996 කණ්ඩායම හිටියා නම් අදටත් අපි මැච් දිනනවා මොකද ඒගොල්ලෝ ජාති ආගම් බේද බලන්නේ නැතුව, සල්ලි හම්බ්කරන්නේ නැතුව සෙල්ලම් කරපු විනයානු කූල කොටසක් නිසා. ඒත් අපේ සමහර ක් ක්‍රීඩකයෝ මාධ්‍ය ඉස්සරහ හැසිරෙන හැට් දැක්කම පේනවා කොහොමද කියලා ඒ ගොල්ලන්ගෙයි අපේ 1996 කට්ටයයි අතර වෙනස. (නදී)
අනේ මොකට ලජ්ජා වෙන්නද අනේ ඕගොල්ලන්ට ඉන්දියානු ප්රෙමියක් ලීග් සල්ලි හබ්බවෙනාවනම්. සචිත්‍ර සේනානායකට විතරක් ඩොලර් ලක්ෂ 6 ක් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 700 ක් විතර නේද. ඔය සල්ලි වලට අමතරව මේගොල්ලන්ට මාසිකවත් ඉතා ඉහල වැටුපක් ගෙවනවා. ඊට අමතරව ඇඩ් වලිනුත් හොද ගානක් ලැබෙනවා. වෙළෙන්දෝ ඒවා අල්ලන්නේ අපෙන්. මේගොල්ලෝ රටට ආදරේ නම් ආදරේ කරන්න ඕනේ රටේ මිනිස්සුන්ට. මේගොල්ලෝ අඩුම ගන්නේ ඉන්දියාවෙන් එන සල්ලිවත් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න ඕනේ.(නදී)
කවුද කියන්නේ ඔයාල දක්ෂයෝ නෙමෙයි කියලා. අපිට ඔයාලා තමයි සැබෑ දක්ෂයෝ. එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන අපි ඔයාලට ගරුකනවා. හැබැයි ඉන්දියාව සමග ඔයාලා කරපු ක්‍රීඩාවක් නැහැ. එතන වුනේ පාවාදීමක්. ඔයාලා ඔවැනි විශේෂ තරග පාවා දෙන බව කියන්නේ අපි විතරක් නෙමෙයි . පිටරට සිටින විවිධ ජාතිකයන් කියන්නෙත් ඔය කතාවමයි. ඔයා එහෙම නොකෙරුවත් නායකයෙක් වශයෙන්, බලන්න අනිකුත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය තනි තනිව අධ්‍යනය කරලා අනිකුත් තරග හා සංසන්දනය කරලා. ඔයාලා හිතනවා නම් අපි කිසිම මොලයක් නැති නරඹන්නෝ කියලා,අන්න එතන තමයි ඔයාලට වැරදිච්ච තැන. (දී)
මතිවුස් අපි නැහැ
වසන්ත - හැමදාමත් දින්නන්න බැහැ, පරදින්නත් බැහැ. දෙකම එකසේ බෙදාගෙන ජය මාවතට ලගා වෙන්න.(නදී)
කමක් නැහැ.(නදී)
ලංකාවේ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ
එහෙම කියන්න එපා නාරද!! අපි කොච්චර හොඳට එංගලන්තයටයි ඔස්ට්‍රලියවටයි ගැහුවද?? එදා උදේ කාර්ඩිෆ් වලට හොඳටෝම වැහැල ගොඩක් තෙතමනය රැදිලා තිබුන.... අනිත් එක හුළඟත් වැඩි වෙලා තිබුනේ, එකයි බොලේ අර විදියට කැපුණේ.. ඉන්දියාව ෆස්ට් බැට් කරානම් වෙන්නෙත් ඕකම තමයි...(අ)
පිස්සෙක්නේ, ඔහෙලා පරදුණු ඉතින් ටොස් එකට නෙමේ ඉන්දියාවේ බුකි කාරයන්ට, ඔහෙලට ලැජ්ජාවක් නෑ නමුත් අපිට හරිම ලජ්ජි, මම හිතුවේ මේ යක ච්රිච්කෙට් ගහන්ඩ විටරි දන්නේ නැට්ටේ කියල බලන ගිහාම කට කරන්ඩ දන්නෙට් නැනේ (අ)
අපිට මොකක් කිවුවත් වැඩක් නැහැ. මේ වගේ දේවල් වෙලින් සිංහල කියලා අපිට තියෙන මේ රට අපිට නැති වෙනවා.ලංකාවේ එන්න එන්නම පරදින එකට අපි කැමති නැහැ. මම කැමති ලංකාව යුද්දෙන් බේරුනා වගේ ලංකාව දිනවන ටීම් එකකට (නි)
ලජ්ජා අපිටනේ මෙයාලගේ ක්‍රීඩා කරන තරග බලන්න මං හිතා ගත්තා අපහු බලන්නේ අයිපීඑල් කියල මොකද මෙයාල ක්‍රීඩා කරන්නේ සල්ලි වලට නේ.මෙයාලව එලවන්න ඕන ඉන්දියාවටම .(අ)
මෙයට ලජ්ජා නැති උනාට අපිටනේ ලජ්ජා,(අ)
අපිට නම් හරි ලැජ්ජයි ඕගොල්ලන් ක්‍රීඩා කරන අකාරය බලා ඉන්න . ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙනවා ෆුට් වර්ක් කියලා දෙයක්. සුනිල් ගවේස්කාර් ,ග්‍රෙග් චෙපල් , රෝය් ඩයස් ක්‍රීඩා කළ ආකාරය බලන්න. (නි)
මට නම් තරග පාවා දුන්න කියලා කියන්න අමාරුයි (නි)
ඔය කෛවාරුවෙන් වැඩක් නැ,ඔයගොල්ලන් ඉන්දියාවට පරදින්නේ නෙතුව කාට පැරදුනත් කමක්නෑ. (අ)
ඕස්ටේ‍්‍රලියාව අපට පරාජය කරන්න හම්බ වුනේ එයාලා ඕවර්ස් 29 ගහන්න ගිය හින්දා. (නි)
ඔයාලට නෙමේ ලැජ්ජා. අපිටනේ අනේ (අ)
කවුද කියන්නේ ඔයාල දක්ෂයෝ නෙමෙයි කියලා. අපිට ඔයාලා තමයි සැබෑ දක්ෂයෝ. එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන අපි ඔයාලට ගරුකනවා. හැබැයි ඉන්දියාව සමග ඔයාලා කරපු ක්‍රීඩාවක් නැහැ. එතන වුනේ පාවාදීමක්. ඔයාලා ඔවැනි විශේෂ තරග පාවා දෙන බව කියන්නේ අපි විතරක් නෙමෙයි . පිටරට සිටින විවිධ ජාතිකයන් කියන්නෙත් ඔය කතාවමයි. ඔයා එහෙම නොකෙරුවත් නායකයෙක් වශයෙන්, බලන්න අනිකුත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය තනි තනිව අධ්‍යනය කරලා අනිකුත් තරග හා සංසන්දනය කරලා. ඔයාලා හිතනවා නම් අපි කිසිම මොලයක් නැති නරඹන්නෝ කියලා,අන්න එතන තමයි ඔයාලට වැරදිච්ච තැන. ජනතාවගෙන් ගරුසරු බලාපොරොත්තු වෙන්න ඕනෑ නම් ගරුත්වය රැකෙන විදියට ඉදිරියට ක්‍රීඩා කරන්න අනිකුත් ක්‍රීඩකයන්ට කියන්න සල්ලි වලට කෑදර වෙන්න එපා කියලා. සල්ලි ඕනෑ, හැබැයි අපි සදා අමරණීය නැහැ. කවදාහෝ මෙලොව හැරයනකොට අපට ඉතිරිවෙන්නේ සල්ලි නෙමෙයි. අපි කල පින් සහ පව විතරයි. (නි)
ඔබ ගැන ආඩම්බරයි අපිට
ක්‍රිකට් ගැන නොදන්න අය අදහස් නොදා ඉන්නවා නම් තමා හොද , ඉන්දියාව දැන් ලෝකේ හොදම ක්‍රිකට් ටීම් එක කියන දේ අවිවාදයෙන් පිළිගන්න වෙන දෙයක්. ඉස්සර ඕස්ට්‍රේලියාව , කොදෙව්වෝ හිටපු තැන අද ඉන්නේ ඉන්දියාව. එහෙම ටීම් එකක් එක්ක සෙල්ලම් කරද්දී හැකියාව වගේම ටොස් එකත් ලක් එකත් වැදගත්.සල්ලි වලට කෑදර වෙන්න එපා කියලා බණ දෙසන අය චන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන මිනිස්සු කරන දේවල් හරි අපූරුයි නොවැ.අපේ කොල්ලෝ සල්ලි හොයන්නේ තමන්ගේ හැකියාවෙන් මිසක් හොරකම් කරලා නෙමෙයි කියන දේ මතක තියාගත්තොත් හොදයි. (නි)
අපේ මහත්තුරු ටික කළේ මොකක්ද කියලා ඕනෑම පොඩි අකෙකුට වුනත් හිතාගන්න පුළුවන්. (නි)
අනේ යාකුසා ඔයා තමා සියල්ල දත්.... (නි)
පාවලා දුන්නා කියලා නම් හිතන්න බැහැ. අදට වුණත් ගහපු ගැහිල්ල මතක් වෙනකොටත් බඩ දගලනවා. (නි)
ගහල පන්නන්න තියෙන්නේ එක අතකට. ලකුණු 300 ගහගන්න බැරි හැටි? (නි)
ඉතින් සුගත් ඔයාට ගිහින් ගහන්න තිබ්බනේ 300ක්?? (නි)
මෙයට ලජ්ජා නැති උනාට අපිටනේ ලජ්ජා, අපි වෙට කරන්නේ ඉන්දියාව කට්ටිය සමග අපිට එයාලට මුහුණ දෙන්න බැ, පවෙර් පිලේ ඔවෙර 5 ලකුණු 7 මේකද ඔයාල කරපු ක්‍රීඩාව
අයි.පී.එල්.ගහනකම් අපේ හැමදාම ඉන්දියාවට පරදිනව ඒක පැහැදිලියි. (ස)