IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇප දුන්නත් ඇප නෑ

නීතිපති උපදෙස් නොලැබීම නිසා රිමාන්ඩ් කැරුණු කොටි සැකකරුවන් 38 දෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද දහවල් නියෝග කළේය.

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් ලද බලතල අනුව සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ අසාත් නවාෆ් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරුවන්ට රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින්  නියම කළ මහේස්ත්‍රාත් ඇපකරුවන් සැකකරුවන්ගේ ගමේ අය බවට ග්‍රාම සේවක සහතික කළ යුතු බව කීවේය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර සති දෙකකට වරක් ඉරු දින වව්නියාවේ හෝ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙස ද නියෝග කැරිණි.

මේ පිරිස අතර සිංහල ජාතිකයන් සිව් දෙනෙක් ද, දෙමළ කතුන් දෙදෙනෙක් ද සිටිති.

 නඩු ජනවාරි 27 වැනි දා නැවත කැඳවීමට නියමිතය.

ඇප කොන්සේදි සම්පූර්ණ කළ නොහැකි නිසා ඔවුහු යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.



අදහස් (0)

ඇප දුන්නත් ඇප නෑ

කුමාර් ගල්ෆ් Wednesday, 11 November 2015 10:52 AM

ඉන්දියාවට බෝට්ටුවෙන් යනවානම් ප්‍රශ්නයක් නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4884 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 306 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 1273 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 144 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 147 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 88 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15597 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 76 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 254 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site