(නිමන්ති රණසිංහ)
කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය බාර වෛද්‍ය නිලධාරියා ලබා දුන් වාර්තාවකට අනුව මෙම සැකකරුවන් දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගන්නා බව මෙහිදී කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම සැකකරුවන් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් නිරෝධායන කටයුතු සදහා යොමු කර බවද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නිරෝධායන පනත මෙන්ම ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතින් සැකකරුවන්ට එරෙහිව දින 14කට පසු අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඇප ලැබූ පෙරටුගාමින් දින 14ක් පල්ලේකැලේ නිරෝධායනයට
hesa Wednesday, 07 July 2021 11:25 PM
නීතිය කාටත් එකසේ...
Sri Lanka Thursday, 08 July 2021 02:33 AM
හිරේ යන අලුත් ක්‍රමය
Bamunuarachchi Thursday, 08 July 2021 09:19 AM
දින 14 මොනවා කරන්නද? අඩුගණනේ මාස 14ක් වත් දෙන්න...