ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හදිසියේ අසනීප වී මින් මද වේලාවක පෙර දඹුල්ල රෝහල ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. යාපාගම නිවසේදී ඇමැති අසනීප විය.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හදිසියේ අසනීප වී මින් මද වේලාවක පෙර දඹුල්ල රෝහල ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. යාපාගම නිවසේදී ඇමැති අසනීප විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙමනම් දබුල්ලේ ඉස්පිරිතාලේ නියම තත්වය දැක ගන්න එතුමාට ලැබීමත් ඉස්පිරිතාලයේ දියුණුවටත් හේතු වාසනා වේවා! (දී)
ඉක්මන් සුවය පතමි. එඩිතර ඇමතිවරයෙක්. (ස)
ඉක්මන් සුව පතනවා. ඒ වගේම මට මේකත් කියන්න ඕනි, මේ රටේ ඔයාට වැඩිය අමාරු ලෙඩ්ඩු ගිනියන්නේ ගිලන් රථ වලින්. ඉතින් මේ ඇමතිවරුන්ට කියල ඇයි වෙන හැන්දෙකින් බෙදන්නේ. මොකද මෙයාල ගිහින් ඉන්නේ අපේ ඡන්දයෙන්. අපිව රෝහල් ගතකලොත් දොස්තර එන්නත් පැය ගානක් යනවා.(නදී)
සෙත් පැතීම හොද දෙයක් නමුත් (අ)
තෙන්නකෝන්ව සුවපත් කොරලා ඒ වෙනුවට අරයව අසනීප කොරන්න දෙවියනේ,(නදී)
අන්න බලන්න ඇමති කෙනක් වෙලත් තමන්ගේ ගමේ රෝහලට ගියානේ .හොඳ ආදර්ශයක් අපේ කට්ටියට.ඇමතිතුමා, රෝහලේ මොනවා හරි තියනවනම් ඔන්න අවස්ථාව කරන්න .ඔබට සුවය පතමි. (ස)
ජාති භේද නැති එකම මිනිසාට ඉක්මන් සුවය අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි, (ස)
ඉක්මන් සුවය පතමි. (ස)
මෙයිට වැඩිය අමාරු ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ ඉන්නවා (අ)
ඉක්මනින් සුවය ලැබේවා පතමි (අ)
මම දන්නේ නෙතිනිස අහන්නේ,මෙතුමා හමුදා නිළධාරියෙක්ද,මොකද නිවන්ත සහ දසුන්ගේ අදහස් දෙකකම එහෙම හිතෙනවා
එතුමාට මොකද? වැඩි විස්තර දැන ගැනීමට කැමතියි. ඉක්මන් සුවය පතමු. (ස)
මහත්මා දේශපාලන, ගුණගරුක පුද්ගලයෙක් ඉක්මන් සුවය ලැබේවා කියා අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි. (ස)
අවසන් සටනේ පෙරටම ගිය ඔහුට ඉක්මන් සුවය ලබේවා ජාතික වස්තුවක් මොහු... (ස)
සුවය පතමි (දී)
ඉක්මන් සුවය පතමි (දී)
දිල්හානි.... මොකද ඔය තරම් අමාරුවක් ? ඉස්පිරිතාලෙට ගිහින් බලන්න මොකද කියල.ගෙවල්වල වැඩ නැද්ද (දී)
ඊළඟට මනාප ගත් අය සතුටින් ඇති!. එකනේ අපේ ක්‍රමය. (දී)
රටත් ජාතියත් කුරිරු ත්‍රස්දවාදයෙන් බේරා ගැනීමට අනුපමේය සේවයක් කල ඔබතුමා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලබා යලිත් ජනතා සේවයට ඉක්මනින් එන්නට ලැබේවායි පතමු (දී)
පුතාගේ කැන්වසින් වැඩවලට මහන්සිවෙලා හින්ද වෙන්න ඇති එතුමාගේ කට හඩත් වෙනස් වෙලානේ තියෙන්නේ (දී)
සුවපත් වේවා ඉක්මනින්ම. (දී)