(රංජන් කස්තුරි)
කොළඹ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ මහජනසේවා සාමාන්‍ය පරිදි සිදුකරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකුගේ ආශ්‍රිතයෙක් වීම නිසා නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර අමාත්‍යවරයාගේ කාර්යාලය පමණක් වසා තිබෙන බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කර්මාන්ත අමාත්‍යාංශයේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඔහු කීය.
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමති නිරෝධායට ගියත් අමාත්‍යාංශය වැඩ
siri Friday, 30 July 2021 07:04 PM
එහෙනම් මොන ඉලව්වකටද මෙච්චර වියදමක් දරලා ඇමතිවරු සිය ගාණක් පත්කරගෙන ඉන්නේ..?
Lalith M Friday, 30 July 2021 07:07 PM
ඇමති නැතිකොට හොඳට නීතියට වැඩ කෙරෙයි...
HIMALI PEREA. - HIKKADUWA. Friday, 30 July 2021 09:30 PM
උදේම පුවතක් තිබුණා ඇමැතිතුමා ස්වයං නිරෝධායනයට යොමුකරලා කියලා...
Perers Saturday, 31 July 2021 07:56 AM
ඇමැති මළත් අමාත්‍යාංශය වහන සිරිතක් නැහැනේ...