IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති

(තිලකරත්න දිසානායක)

ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (8)

ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති

darme Monday, 27 June 2022 11:07 AM

අපි වඳිනවා. එයාලා ගෙවල් ගිනි තියනවා...

:       9       24

දාස Monday, 27 June 2022 11:16 AM

කප්පම් වලින්ම හදපු ගෙයක් වෙන්න ඕනේ ඔය ගෙය...!

:       26       33

Prasheen Monday, 27 June 2022 11:36 AM

ජොන්ස්ටන්ටත් වෙනම නීතියක්ද?

:       20       33

Gonja Monday, 27 June 2022 12:24 PM

මහාචාර්යවරුන්ට කියා කළා...!

:       7       19

Kule Monday, 27 June 2022 01:16 PM

භික්ෂුවක් කියන්නෙ ජාතික උත්සවයකදීඋනත් වාඩිවී සිටින ආසනයෙන් නැගිටිනකෙනෙක් නෙමේයි. ඉතින් ආචර්ය කියන තනතුරටත් ගරුකරාවිද?

:       5       16

DHARMMA Monday, 27 June 2022 02:18 PM

"ධම්මෝ හවේ රක්ඛතිං ධම්මචාරී" ධර්මයේ හැසිරෙන්නා, ධර්මයෙන් ආරක්ෂා කෙරේ. මේ බුද්ධ භාෂිතයයි...!

:       0       12

Bamunuarachchi Tuesday, 28 June 2022 10:48 AM

ඈ හා මදුරු වනේ දානේ ලැබෙන කොටත් බලනවාද මේ දානේ පොහොට්ටුවේ ගෙයකින්ද? මේ දානේ සජබ ගෙයකින්ද? මේ දානේ ජෙප්පන්ගේ ගෙයකින්ද කියාලා? තවලියන්න තිබෙනවා ලිව්වොත් පලවෙයිද සැකයි.

:       0       1

Siri Saturday, 02 July 2022 02:11 AM

චණ්ඩින්ගේ ගෙවල් ගිනිතියන්නම ඕනෑ. අනික හිරේට නියම වෙච්චි අපරාධ කාරයෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 111 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 215 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 59 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි
2024 නොවැම්බර් මස 17 751 1

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර


දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 926 4

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 546 2

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site