සහල් ආනයනයේදී රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇමැති රිෂාඩ් බදියුදීන් අද (26) බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණියේය.
සහල් ආනයනයේදී රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇමැති රිෂාඩ් බදියුදීන් අද (26) බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුවට කල විනාසයත් මෙි ගමන්ම බැලුවනමි නරකද? (ම)
නන්දනට වගේම බහුතර ජනතාවටත් ඇත්තේ ඔය වනෝද්‍යාන ගැටලුව තමයි (බ)
මේ අයට නිති කොහෙන්ද? ඕකත් බොරුවට. (බ)
මෙගා නාටකයේ තවත් එක රගපෑමක්,මට හිතෙන විදියට චරිතය අන්දරේ වෙන්න ඇති, (බ)
චෝදනාවක් තියනවනං අඩිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේ ජනාධිපති කොමිසමට කැඳවන එක නිකං කල් මරන එකක් විතරයි. (බ)
කරන කලට පවු මිහිරිය මී සේ (නි)