(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නේවාසික කොන්සල් ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටි.
කොළඹ නේවාසිකව සිටින පිලිපීනය, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, සී ෂෙල්ස් , ඉක්වදෝර් හා පෝලන්තය යන රටවල් නියෝජනය කරන කොන්සල්වරු පිරිස විදේශ අමාත්‍යංශයේදී විදේශ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කෙළේය.
නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සහිත ශ්‍රී ලංකා රජය විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් මිත්‍රශීලිව කටයුතු කරන නිසා ඒ ඒ රටවල සහය ලබා ගැනීමට පහසු වී ඇති බවත් ඒඅනුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යපාරික කටයුතු වලදී සහය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඒම කොන්සල් ජනරාල්වරුන් ගෙන් ඉල්ලා සිටියේය.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ඇමති විදෙස් කොන්සල්වරු හත්දෙනෙකු හමුවෙයි