IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඇමැතිගේ ගුවන් ගමනට කාළගුණය හරස්වෙයි

( සුදත් එස්.කුමාරසිරි)

පරිසර අමාත්‍ය නෂිර් අහමඩ් මහතා නුවරඑළිය බලා ගමන් කළ හෙළිකොප්ටර් යානය පවතින අධික වැසි සහිත කාලගුණය නිසාවෙන් හදිසියේම  අද උදෑසන කොත්මලේ ගාමිනි දිසානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට සිදුව තිබේ.

වර්ෂාව සමඟ කොත්මලේ අවට ප්‍රදේශවල දැඩි මිහිදුම් තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් ගොඩබැස්සවීමට සිදු වූ අතර   විනාඩි 45ක පමණ කාලයක් අමාත්‍යවරයා සමඟ නියමුවා ක්‍රීඩාංගණයේ රැදී සිටියහ.

අනතුරුව තත්වය මදක් සමනය වූ පසු  නුවරඑළියේ සිට පැමිණි දෙස් විදෙස් නියෝජිතයින් කිහිප දෙනකුද යානයට නංවාගෙන යානය මඩකළපුව බලා පිටත් වු බව ආරක්ෂක අංශ සඳහන් කළහ.



අදහස් (7)

ඇමැතිගේ ගුවන් ගමනට කාළගුණය හරස්වෙයි

සෙනෙවිරත්න Tuesday, 11 July 2023 02:40 PM

ලොකූ රාජකාරියකට වෙන්න ඇති යන්න ඇත්තෙ, මේක හැදෙන රටක් නම් නෙවෙයි.

:       0       15

Kazi Shajahan Tuesday, 11 July 2023 02:41 PM

අනේ අනේ අපි බෙල්ට් තද කරගන්නවා .මේ මිනිස්සු උඩින් යනවා දහස් ගණන් වියදම් කරගෙන

:       0       15

Sunil Tuesday, 11 July 2023 03:36 PM

ඉස්සර නම් ගියෙ රාජපක්සල විතරයි දැන් රට කන්න ඔ්න තරම් අය ඉන්නවා

:       0       12

Bamunuarachchi Wednesday, 12 July 2023 10:34 PM

ඈ ඕයි හෙලිකොප්ටර් තිබෙන්නේ බල බල ඉන්නද? හැබැයි මේ ගොයියා ගිය හෙලිකොප්ටර්එක නම් කඩාවැටුනත් කමක් නැහැ.

:       0       0

චතුරි Tuesday, 11 July 2023 04:38 PM

ඔය. හරියෙ කදු තියෙනවා නෙ. ඒ එකකට. පාත් කරන්න බැරිවුනාද. නියමුවා. බේරෙන විදියට එක එකා හරි ගෙනත් ඉවරයක් කරන්න බලන්න. පරිසරය බලන්නද හොර ඔප්පු හදන්. වටිනා හිස් ඉඩම් මන්කොල්ල කන්නද. රනිල්. කඩදාසි කොල පාවා නාස්ති කරන්න එපා කිව්වා. නේ එතකොට මේ යකා මේ බෝරු ගමන් යන්නෙ සරුන්ගලයෙන්ද. මේයා කොලබට ආවම අහන්න පරිසරය ගැන. ප්‍ර්ශන. තෙල් පුච්චන් ගිය ගමනෙ ප්‍රතිපල දුප්පත් ජනයට කන්න නැහැ. ගොබ්බ රැල. උඩින් යනවා.

:       0       10

sarath Tuesday, 11 July 2023 07:36 PM

අනේ අපේ සල්ලි

:       0       1

de silva Tuesday, 11 July 2023 07:38 PM

මේ ඇමතිව බේරේ වැවෙන් නාවලා ගන්න වටිනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 56 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 88 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 123 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 39 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 162 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1245 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site