ඇල්පිටියේ නවඳගල 21 කොටසේ නිවසක සාදයක් පවතිද්දී එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙක් තුවාල ලැබුහ.
අද අළුයම සිදු වු මෙම සිද්ධියෙන් තුවාල ලැබු අය අතර සෙබලුන් තිදෙනෙක්ද වෙති.
තුවාලකරුවෝ ඇල්පිටිය රෝහළෙන් ගාල්ල රෝහලට මාරු කර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් පසු සමහරුන්ව පුනරුත්ථාපනය නොකරපු එකේ වරද තමා (නි)
මනුෂ්‍යත්වය පිරිහීමට ලක්වෙමින් පවත්නා යුගයක අපි සියලු දෙනාම සිටින්නේ කොහේද? (නි)
ඩීසීඩී, එය බරපතල අතපසුවීමක්. හැබැයි තව උනත් කාලය තියෙනවා. (නදී)
අපේ අහිංසක කරුණාවන්ත ජනතාව අයුතු ලාභ සහ ජීවිතානුබෝදයෙන් තොරව පටු පරමාර්ථ සඳහා ගුණධර්ම වලින් ඇත්වීම ශෝචනියයි. ඔවුන් යහපත් මාර්ගයට පැමිණේවා! සැමට සුභ වෙසක් මංගල්‍යක් වේවා...! අත්තානං උපමං කත්වා, නහානෙයිය නඝාතයේ !(නදී)
රටේ සමාජය පිරිහිලා වැදගත්කමක් නැත. ආගමික නායකයින් සමාජයට ආදර්ශමත්ව සිටිය යුතුයි. එහෙම නැතුව සමාජය හදන්නේ කොහොමද? රට ගැන දුකයි මට.(නදී)
ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.(නදී)
අපේ ගෙදර මෝල් ගහ තිබුනට බලන් යනවිට හැමෝම ලග තියෙන දේවල්.(නදී)