ඇල්පිටිය සරනංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන් කැපුම් කෙටුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අද අළුයම ඒ හිමියනට පහරදුන් පුද්ගලයා සොයා පොලීසිය පරීක්ෂන පවත්වයි.
මේ වන විට පඥාකීර්ති හිමියන් ඇල්පිටිය රෝහලෙන් ගාල්ලට මාරු කර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට ඉක්මන් සුවය (දී)
මාගේ බුදු සසුන බැබලේවා (දී)
කවුද ඉතින් කොන්ත්‍රාත් කාරයෙක් මිස. (දී)
පන්සල ඇතුලෙම දේවදත්ත.(දී)
බුදු සසුන.මහා සංඝයා විනාස කරන්න පන්සලට අපු සිව්රක් දාගත් අධමයෙක් වෙන්න ඇති ඔබ වහන්සේට ඉක්මන් සුව (දී)