තලංගම ,පොතුඅරාව ,අමරගොඩ පුරන් වු වෙල්යායක් අසල ඇළ ඉවුරේ දමා ගොස් තිබු බිළිඳු සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
ඉපදුණුගමන් මේ බිළිඳා මෙහි ගෙන එන්නට ඇතැයි සැකකරයි .
කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් හේමන්ත තෙන්නකෝන් මහතා මුලික පරීක්ෂණට පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවුද මේ නින්දිත වැඩේ කලේ (දී)
පෙනේද ලංකවේ මිනිස් සිත් අඳුරු වූ තරම.(නදී)
පෙනේද ලංකාවේ මිනිස් සිත් අඳුරු වූ තරම්..... (නි)
ඕක කළේ අපේ සුජිත් රූපවතීද දන්නෙ නැහැ (නි)
මිනිස්සු වෙලා ඉපදිලා මේ කරන පහත් වැඩවලට මේ ආත්මෙදි දඩුවම් ලබෙන්න ඕනෑ.අහිංසක දරුවට පින්වත් කාගේ හරි පිහිටක් හමු වේවා (නි)
ජයනි, සොයා බලා ඔයාම පිහිටවන්න (නි)