ඉතාලියේ මොන්තෙරුස්සෙල්ලෝ නුවර පැවති පැවති නර්ථන තරගාවලියකදී ඉතාලියේ සුප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් 450 ක් පරදවා ප්‍රථම ස්ථානය හිමිකරගැනිමට නාපොලී නුවර ශ්‍රි රිද්ම රංගායතනය සමත් විය.
ෆෙදරශ්ෂියෝනේ යුරෝපයා දාන්සා ස්පොර්තිවා ආයතනය සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.
පසුගිය සති අන්තයේදී මොන්තෙරුස්සෙල්ලෝ නගරයේදි මෙම තරගාවලිය පෑවෑතිවිණි.
කුඩා දරු දෑරියන් පිරිසක් ඉදිරිපත්කල හංස නර්ථනයට හා හින්දුස්ථාන් ගිතයකට අනුව සෑකසු නර්ථනයකට මෙම සම්මානය හිමි වු බව නර්තනාචාර්ය ජගත් වික්‍රමසිංහ හා නර්තනාචාරිනි තුෂා වික්‍රමසිංහ දෙපල පවසයි.
තානාපති බෙනට් කුරේ මහතා ඔවුන් කෑබු ජයග්‍රහනය පිලිබඳව සුබපතමින් කියා සිටියේ ඉතාලියේ ජාතික තලයේ සියලු නෑටුම් කණ්ඩායම් පරාජය කරමින් ඔවුන් ලෑබු මෙම ජයග්රහන ගෑන තමා අතිශයින් සතුටු වන බවයි.
අමාත්‍ය උපදේශිකා හා කොන්සියුලර් අංශ ප්‍රධානි රානි බුලත්වෙල මහත්මිය මෙසේ කිවාය.
‘මම මෙයට පෙරත් ඔවුන්ගේ නෑටුම් බලන්න නාපොලි ගියා. එතනදී මට මහාචාර්ය මුදියන්සේ දිසානායකත් හමුවුනා. මහාචාර්යතුමාගේ හොදම ගොලයෙක් වු ජගත් ලබපු මෙම ජයග්‍රහනය ගෑන මම පුදුම වෙන්නේ නෑහෑ. ඈත්තටම ඔවුන් දෙපලත් ඉගෙන ගන්න දරු දැරියනුත් හරිම දක්ෂයි‘.
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව
දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉතාලි නර්ථන උළෙලින් ලංකාව මුල් තැනට