ඉතාලියේ වෙරෝනාහි ජිවත්වන ජනප්‍රිය නිවේදන ශිල්පියකු වන පියල් රන්මුතු මහතාගේ නිවසට පැමිණි සොරුන් පිරිසක් නිවසේ තිබු රන් බඩු සොරාගෙන පළා ගියද සුළු වේලාවකින් රන් බඩු සොයා ගත් බව ඉතාලි පොලිසිය කියයි.
පියල් රන්මුතු මහතාගෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ඇරැඹු පොලීසිය ඒ අසල උද්‍යානයක සැගවී සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට යද්දී ඔහු මෙම රන් බඩුද එම ස්ථානයේ දමා පළා ගිය බව පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් පාතාලයේ වැඩක්ද දන්නෙ නැහැ. සොයාබැලිය යුතුයි (නි)
පියල් මහත්තයෝ,දහඩිය මහන්සියෙන් හම්බ කරපු දේවල් කවදාවත් නැති වෙන්නේ නැහැ කියන කතාව ඇත්ත නේද? ඉතාලි පොලිසිය හන්දා සියල්ලම ලැබුණා. ඔවුන්ට මගේ ප්‍රණාමය පුදමි (නි)
පළා ගිය කෙනා ලංකාවේම කෙනෙක් නේද?(නදී)
අපේ පොලිසිය වුණත් ඕනෑම දෙයකට ලැහැස්තියි (නි)
ජයවේවා නියමයි.... (දී)
විශිෂ්ටයි .....විශිෂ්ටයි (දී)
මෙහෙම දෙයක් අපි වත් දෑනගෙන හිටියෙ නෑනෙ. ල0කාදීපෙට කොහෙන්ද මේක ගියෙ. කමක් නෑ දෑන් වත් දෑනගත්තනෙ පියල් මහතා දක්ෂ කථිකයෙක්. (දී)
ඒත් මම නම් හිතන්නේ ඉතාලි පොලිසියට වඩා ලංකාවේ පොලිසිය දක්ෂයි කියලා. (නි)
ඉතාලිකාරයෝ අපේ රටෙන් ගිය අයගෙත් දේවල් හොරකම් කරනවද? (නි)