ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ ඇති චිනිසෙල්ලෝ බාල්සමෝ ප්‍රදේශයේ පදිංචි ලාංකිකයෙකු (48) නිවස තුලම පිහියකින් ඇන මරාදමා තිබී අද උදෑසන පොලිසිය විසින් සොයාගන්නා ලදි. ඉතාලි පුරවැසි භාවය ලබා සිටි එම පුද්ගලයා සමග ලාංකික යුවලක්ද එම නිවසේ වාසයකර ඇත. ඔහු මරණය පොලිසියට දැනුම්දී ඇත්තේ එම යුවළ විසින් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, ඔබ දකින පිබිදීම නම් කියල වැඩක් නැහැ . (ස)
ඔහු විනෝදකාමියෙකි.. සැහල්ලුවෙන් දිවි ගෙවු අයෙකි.. ඉතාලියට ගොස් අවුරුදු ගණනක් හම්බ කරපු සල්ලි වලින් පුදුම ලස්සන මහා ගෙයක් හැදු ඔහු එහි ලස්සන බලන්න පමණක් පැමිණේ. ඇවිත් එම ගේ තම අතින් තීන්ත ගා අලුත් වැඩියා කර එහි ලස්සන බලා නැවත ඉතාලි යයී.. ඔහු ඒ හැමදෙයක්ම කරේ ඔහු වෙනුවෙන් නොව.. ඔහුගෙ ආදර බිරිද හා ඔහු ගොඩාක් ආදරය කර ලස්සන දියණිය හා තම පුතා වෙනුවෙනි.. ඔහුට ලොකු බලාපොරොත්තු තිබුනෙ නැත. ලංකාවට ඇවිත් සතුටින් ඉන්නයි ඕන කලෙ.. පවුලෙ සෑම විවාහ උත්සව වලදි ඔහුගෙ දුරකතන ඇමතුම අපි බලා බලාගෙන සිටියෙමු. ඔහු ගේ ආයු කාලය කොපමනද කියා කිහිප දෙනෙක් දැන සිට ඇත. නමුත් ඔවුන් කිසිවක් නොකර බලා ඉන්නට ඇත. ඔහුව ලංකාවට ගෙනාවා නම් ඔහුව අපිට සුව කර ගැනීම ලොකු දෙයක් නොවීමට තිබුණි.. ඒ සුන්දර මිනිසා තම අතින් සාදන ලද නිවසේ සැතපීමට පවා ඔහුට අවස්‍ථාව හිමි නොවිනි. ඔහු දැන් නිහඩය. ඔහු වෙනුවෙන් අපි දැන් මේ මොහොතේ අහැරගෙන සිටිමි... අපි ඔයාගෙ කට හඩට හැමදාම ආදරේ. (ස)
අනේ පවු! (නි)
ඔබට නිවන් සුව! (නි)
හැබැයි මොකක්ම හරි හේතුවක් ඇති මේකට (නි)
අනේ මන්දා! ලෝකයේ කොහෙත් එකයි බලනකොට (නි)
මරනවා කියනදේ සාමාන්‍ය කරණය වෙලා, (දී)
ඉතාලියේ ඔවෑනි සිදුවීම් අප්‍රමානයි. රෑකියා විරහිතව දෑඩි මානසික පීඩාවන් විදින පිරිස් ඉන්නවා. රෑකියාවක් නෑත්නම් තමන්ගේ කෙනෙක් නෑත්නම් දෑසින් කදුලු වෑටෙන තරමට අසරන වෙනවා. කුසගින්න වද දෙනකොට ලංකාවේ ප්‍රශ්න මතක්වෙනකොට ඕනෑම දෙයක් කරන්න පෙලබෙනවා. ඒ අයට ගරහන්න එපා. තවත් ඉන්නවා එවෑනි අය. එයාලට උදව් කරන්න. ඒ උදව් වලට ප්‍රතිපල එයාලගෙන් බලා පොරොත්තු වෙන්න එපා. ලෝකයෙන් ලෑබෙනවා. ඒඩ්මන් බොදුබල සේනාවට ගරහන්න එපා. අපිත් පරම්පරාවෙන්ම කතෝලිකයො උනත් අපිත් බුද්ධාගමට ගොඩාක් ගරු කරනවා, බුදුබණ අසනවා. එයාලා නිසයි ලංකාවේ උතුම් බුදුදහම රෑකෙන්නේ. (දී)
රට වට කර වැට බැන්දත්, කට වට කර වැට බදින්න බැහැ නේ.. සත්‍යය නොදැන කතා මවන්න එපා.. (ස)
පිහියෙන් ඇන මරල නොවේ ඇන ගෙන මැරිලා කිව්වොත් නිවරදියි.ඔහු රෝගයකින් පෙලෙන කෙනෙක් .ඔහුගේ රෝගයට ප්‍රතිකාර සඳහා බෙහෙත්ද එවන්නේ තම මව්බිමෙන්. මේවගේ අයට අවශ්‍ය අපේ කියවීම නොවේ ක්‍රියාව .මුදල් ඉපයීමට ඔහුව මෙහෙ නොතිය මව් බිමට ගෙන්වාගෙන ඔහුට නිසි ප්‍රතිකාර ලබාදීම බිරිදගේ යුතුකම .ඔහු සිටින ඒ මානසික රෝගිතත්වය තුල වචන හුවමාරුවකදී ඔහුගේ බිරිදගෙන් පිස්සෙක් කියන වචනය අැසීමේදි ඔහුට ඇතිවන වේදනාව කෙසේ වන්නට ඇද්ද? ඔහුට නිත්‍ය සුව පතමි . (ස)
ප්‍රශ්නෙ ඔය තරම්ම තේරෙන්නෙ නැද්ද? (ස)
මේ අවනඩු උඩ ඉන්න දෙය්යෝම බලාගනිත්වා. (ස)
බල සේනාව කිව්වේ ? (ස)
ජගත් ඉතාලිය ,අදහසක් ලියනවා වෙනුවට ඔබට ගේ අදහස ට සුබ පතමි ! (ස)
අනේ සංසාරේ මොනවාද අපි මේ අහන්නේ මිනිස්සුට මොනවාද මේ වෙලා තියන්නේ (ස)
එඩ්මන්ඩ්ගේ කතාවට ඇතැම් අයට ඩෝං ගිහිල්ලා. (ස)
දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොට චතුරන්ගනී සේනාවේ ඉදිරියෙන්ම ගමන්කළේ භික්ෂුන්වහන්සේලා ලු .බෞද්ධයන්ගේ පිබිදීම දරාගන්න බැරි කොටසක් ඉන්නවා .(ස)
බෝට්ටුවල කන්ටේනර්වල ගිය අයගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? ඒඩිමන් ගෙනුත් මෙහෙම දේවල් උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (ස)
තණ්හාව තණ්හාව. එසේත් නැතිනම් ගැහැණු හින්දා තමා ඔය වාගේ දේවල් සිද්ද වෙන්නේ. ඕකටත් ආගම ධර්මේ ඇදගන්ඩ එපා. (නදී)
තණ්හාව නිසා තමයි මේ සියල්ලම.(නදී)
මිනීමැරුම් වල පසුබිම කාන්තාවක් හෝ මත්පැන්.(නදී)
සමහරවිට් යුරෝපයේ හිස ඔසවන නාසිවාදීන්ගේ වැඩක්ද කවුද දන්නේ ? (නදී)
නිල නොවන ආරංචි වලට අනුව මෙය දකුණු ඇමෙරිකානු මත් ද්‍රව්‍ය වෙළෙන්දන් සමග ඇති වූ ප්‍රශ්නයක ප්‍රතිපලයක්. (නදී)
එඩ්මන්,ඔහොම කතාකරන්න එපා. (නි)
ඒඩිමන් ආගමක් ධර්මයක් විතරක් නොව ලාංකිකයෙකුත් නොවන බව තමුන්ගෙ නාමෙන්ම පෙනෙනවා. බල සේනා ලෙස අදහස් කරන අය මෙතෙක් බුද්ධ ශාසන අමාත්‍යාශයටවත් කරන්න හැකිනොවුණ දේවල් ලාංකිකයන් වෙනුවෙන් මහජන සේවාවක් ලෙස කර තිබෙනවා. තමුන් වගේ පුද්ගලයන් නිසා තමයි දැන් රටේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන්නේ. පත්තර වල ලියන්න ඉඩ වෙන් කර තිබුනාට ලියන්නන් වාලේ වල්පල් ලියන්න එපා ඔය ලිවුවා වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා කිවුවෙත් ඔයාමද ? (නි)
අර කොස්ගොඩ පාතාල නායකයා මේකටත් ගැවිලා ඉන්නවද බලනවද? මොකද එයාටත් නිකන් ඉන්න බැහැනි (ස)
බල සේනා ඉතාලි යනවා ඔවා විසදන්න (ස)