මධ්‍යම ඉතාලියට බලපෑ දරුණු භුමි කම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අනතුරක් සිදු වූ බවට වාර්තා වී නොමැති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා පවසයි .
ඉතාලියට සිදු වුණ විපත ගැන අපි බෙහෙවින් කනගාටු වෙනවා. මේ සිදුවීමෙන් එකසිය පනහකට අධික මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි වී තියෙනවා. අමාත්රිචේ, අක්කුමොලි, අර්කුවානා යන නගර වලට හානි සිදු වී තියෙනවා. කඳුකර ප්‍රදේශ නිසා අඟහරුවාදා වෙනතුරුම බුල්ඩෝසර් වලට ළඟා වෙන්න බැරි වෙලා. මේ නගර තුනේ ශ්‍රී ලාංකිකයින් ජිවත් වෙන්නේ නැහැ. කිලෝමීටර් 40ක් දකුණට වෙන්න තියෙන එක් නගරයක ශ්‍රී ලාංකිකයින් 30ක් 40ක් ජිවත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැහැ.
ලංකාරාම විහාරවාසි ඔලබොඩුවේ මුදිත හිමියන් මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අබේවෙල මහතා මේ තොරතුරු සොයාදීමට වෙහෙසුනාහ.
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉතාලියේ ලාංකිකයන්ට අනතුරක් නෑ
මෙන්ඩිස් Thursday, 25 August 2016 06:46 AM
විපතට පත්වූවන් ගැන අපිට දුකයි
පිටිගල මිලානෝ Thursday, 25 August 2016 08:01 AM
මෙම ප්‍රදේශ වල ජීවත් වන්නේ පාරම්පරික ගොවිතැන්, පලතුරු වගාවන් සහ සත්ත්ව පාලනය කරන ඉතාලි ජාතිකයන්ය. ලංකාවේ අය බහුලව වාසය කරන්නේ නගර සහ කර්මාන්තශාලා ආශ්‍රිතවය. නගරාශ්‍රිත රැකියා සහ කර්මාන්තශාලා තුල ඇති රැකියා හැරුණු විට නාපොලි සහ සිසිලි ප්‍රදේශවල ලාංකිකයින් බොහෝවිට වතු වැඩ වල නිරත වෙනවා. (බ)
වේරගොඩ Thursday, 25 August 2016 08:06 AM
අප සැමගේ බලවත් කණගාටුව.(හේ)