මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ සෑම බදාදා දිනකම රාත්‍රී 7.00 ඉතාලි ජාතිකයන් වෙනුවෙන් භාවනා වැඩසටහනක් පවත් වෙන අතර පසුගිය 27 වන සෙනසුරාදා ඉතාලි ජාතික බෞද්ධයෝ අටසිල් සමාදන් වුහ.
ථෙරවාදී බුදු දහම සහ ශ්‍රී ලංකික බෞද්ධ සංස්කෘතික අංග යුරෝපා ජාතීන් අතර ප්‍රචලිත කිරීම ශ්‍රී ලාංකිකයෝ හැටියට සතුටු වන බව ලංකාරාමයේ හික්ෂුහු පැවසුහ.
සිල් සමාදන් වු ඉතාලි ජාතිකයින්ට එදින දානය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසු දානයක් පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පන්සල් 400 වැසී ඇති බව බුද්ධ ශාසන අමාත්‍යයංශය වාර්තා කරනවා. එනිසා අපි ඉල්ලා සිටිනවා සියල්ලටම මවුබිමේ අහිංසකයින්ගේ ජීවිත බේරාදෙන්න කියලා (නි)
මෙහෙ අයත් ගව ඝාතනය නතර කරන්න කියල පෙළපාලි යාවිද ?(අ)
ලෝකයේ හැමතැනම පන්සල්වල මෙහෙම තමයි. වස්කාලේට නොයෙක් වැඩසටහන් තිබෙනවා. (නි)
හැබැයි අර සේනාවේ කට්ටිය නම් මිලානෝ එවන්න එපා. ඉතාලි ජාතිකයන් බය වෙලා දුවයි. (නි)
මංජු කියන කෙනා ගවමස් වෙලන්දක්ද.ගවඝතන නවතින එක නරකද.(අ)
මේවා පට්ටපල් මගඩි ...මේ වාගෙන කියල ඩාදක් නැහ (අ)
අනේ සාදු සාදු ! ලංකාරාමය මුළු ඉතාලියටම ආදර්ශයක්. නව සංගමය විසින් කරනු ලබන මෙම මහගු පින්කමට අපිටත් දායක වෙන්න ලැබුනා නම් කොච්චර දෙයක් ද? ධම්මකුසල ,ධම්මසිරි ස්වාමින් වහන්සේලාටත් , සභාපතිතුමාටත් ගොඩක් පින්! (නි)
මේ වැඩේ අනිත් පැත්තට වුණා නම් අන්‍යාගම්කරණය පිළිබද ගැටළු මතු වෙන්නත් ඉඩ තිබෙනවා. (නි)
ක්‍රිෂාන්ත කියන කෙනාට කිව යුතු දෙයක් තියෙනවා ,එනම් මිනිස්සු ගවයන් මරන්නේ සමාජයේ ඉල්ලුමක් තියෙන නිසා ඔබ බෞද්දයෙක් නම් මෙදේ සිතන්න මන්දයත් සියට 75 බෞද්දයන් ඉන්න ලංකාවේ ඉන්න අයට කියන්න ගව මස් නොකා ඉන්න කියල .එවිට ඉබේම මස් කඩ වැසි යාවි.(ස)
ඉතාලි අයට සිංහලෙන්ද බන දේශනා කරන්නේ? (ස)