IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් අගමැති දිනේෂ්ට ලිපියක්

 

(සුජිත් හේවාජුලිගේ)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ  එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතිකවී ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමිනි

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

"ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක දී ඔබ අග්‍රාමාත්‍ය ධූරයට පත් වී ඇත. ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විශ්වාස මිතුරෙකු සහ සමීප අසල්වැසියෙකු ලෙස, අපගේ 'අසල්වැසියා පළමුව' ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බව මම ඔබට සහතික වීමට කැමැත්තෙමි.

වසර දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාර සබඳතා මත පදනම්ව අපගේ ආදර්ශමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ඔබ සමඟ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."



අදහස් (2)

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් අගමැති දිනේෂ්ට ලිපියක්

sharm warn Tuesday, 02 August 2022 02:27 PM

දොරටුපාලට තේරුණාද මන්දා ඉන්දියාවෙන් කිව්වේ මොකද කියලා...

:       5       6

chandima Tuesday, 02 August 2022 05:44 PM

මුද්දර අඩුවෙන් ගහලා තියෙන්න ඇති. ඒකයි ලියුම පරක්කු වෙලා ආවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙල්දෙණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 6 0


නැගෙනහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 43 0


බස්නාහිර කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 252 0


මුතූර් ආසනය සජබට
2024 නොවැම්බර් මස 15 265 0


මාතරම ජාජබට
2024 නොවැම්බර් මස 15 312 0


හොරණ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 173 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 245 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 567 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1676 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site