ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළැයි ඉන්දියා ධීවරයන් 101 දෙනකු සමග ධීවර යාත්‍රා 15ක් මුලතිව්හිදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල වරායට රැගෙන ආ බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළැයි ඉන්දියා ධීවරයන් 101 දෙනකු සමග ධීවර යාත්‍රා 15ක් මුලතිව්හිදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල වරායට රැගෙන ආ බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොද වැඩක් (නි)
ඔය විදියට තමා ලංකාවට ඇවිත් උතුරේ පදිංචිවෙලා තියෙන්නේ. තමිල් නාඩුවේ කන්න බොන්න නැතුව රැකියාවල් නැතිව ජිවත් වෙනවට වැඩිය හොදයිනේ.(නදී).
මට නම් මොවුන්ව පෙන්නන්න බැහැ (නි)
මේ 100 දීලා අපේ ධීවරයෝ 100ක් නිදහස් කර ගමු ! ධිවර ඇමති තුමා ගේ ඇස ගැටේවා ! (ස)
ආරියසේන,තමිල්නාඩුවේ ඕනෑ තරමක් කන්න බොන්න තියෙනවද? (නි)
මේ ප්‍රශ්නයට මොකද ස්ථිර විසඳුමක් දෙන්න වගකිවයුත්තන් උත්සාහ නොගන්නේ? වරින් වර මෙහෙම රටවල් දෙකෙන් ධීවරයන් අත්අඩංගුවට ගැනීම විසඳුමක්ද? ඇයි මේක තේරුම් ගන්න බැරි? (නි)
සෙන්තිල් , ඔයා වරද්දාගෙන. ආරියසේන කියන්නේ ඉන්දියාවට වැඩිය ලංකාව හොදයි කියලා. ඔයා මොනවද මේ කියන්නේ? (නි)
යූ.එන්.පී. එකයි, ජේ.වී.පී. එකයි මොනවා කියයිද දන්නෙ නැහැ මේ ගැන (නි)
බෝට්ටු ටික රාජසන්තක කරන්න (නි)
අපේ ධිවරයින් අල්ලා ගෙන නිදහස් කරන්නේ නැතුව රඳවා ගෙන ඉන්න ඉන්දියාව අපි එපා කියද්දීත් උන්ගේ ධීවරයන් අපේ සීමාවට එවනවා.. කිසිම සමාවක් නොදී නිත්‍යානුකුලව කටයුතු කල යුතුයි. (ස)
තමිල්නාඩු දේශපාලකයන්ට අවශ්‍ය අපේ රට ඉන්දියාව සමඟ ගැටුමක් ඇති කිරීමටයි. මධ්‍යම රජයත් තමිල්නාඩුව කරන ගොන් වැඩ දිහා බලා ගෙන ඉන්නවා.මහා මැතිවරණයත් ළඟ ලඟම එන නිසා. (ස)
මේ ප්‍රශ්නයට දේසපාලනය සම්බන්ධ නොවී, පොලිසියට සහ අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ හරින්න. එතකොට ඉදිරියට ඇති විය හැකි ප්‍රශ්න ගොඩක් අඩු වේවි. රටේ පවතින ආගමන විගමන නීති උල්ලංඝනය කලවිට දිය හැකි දඩුවම් නීති පොතේ තිබෙනවා. (ස)
නීති විරෝධී ලෙස පැමිණෙන සෑම බෝට්ටුවක්ම අත්අඩංගුවට ගෙන නිත්‍යානුකුලව කටයුතු කරන්න. (ස)
මේක ලේසියෙන් අතහරින්න එපා. නිත්‍යානුකුලව කටයුතු කරන්න. ලංකාව යනු නිදහස් රාජ්‍යයකි. (නි)
අපේ අය එහේ යාමෙන් වළකින්න. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (නි)
නාවික හමුදාවට මගේ උත්තමාචාරය.(නදී)