
(ගයාන් සූරියආරච්චි)
හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැදවා ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරනු ලබන විමර්ශනයකට අදාලවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මහ බැංකු අධිපතිවරයාට කළ දැනුම්දීමකට අනුව ඔහු ප්රකාශයක් ලබාදීම සදහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd